BOC bank Vacancies

 


ලංකා බැංකු අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර (post of Trainee Staff Assistant) තනතුර සදහා බදවාගැනීමේ තරග විභාගය -2021 සදහා  අයදුම්පත් කැදවා තිබෙනවා ඒ පිළිබඳව එම බැංකුවේ  වෙබ් අඩවියේ පළකර තිබු දැන්වීම පහතින් දක්වා තිබෙනවා ඒ අනුව ලංකා බැංකු වෙබ් අඩවිය තුළින් මාර්ගගත (online )ක්‍රමයට අයදුම්පත් යොමු කිරිමේ හැකියාව පවතිනවා 


ලංකා බැංකු වෙබ් අඩවිය -2021-07-18


ලංකා බැංකු අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර විභාගය සදහා සූදානම් වන ඔබට වැදගත්වන  සාමාන්‍ය දැනීම ලිපි එකතුවක් පහතින් දක්වා තිබේ




Advertisement