General Knowledge
සාමාන්‍ය දැනිම එකතුව 4 - General Knowledge Questions and Answers
- ලොව මාධ්‍ය නිදහස අඩුම රට - උතුරු කොරියාව
- යුක්‍රේනයේ අගනුවර වන්නේ - කියු
- ආසියාවේ ප්‍රථම ඔලිම්පික් තරඟාවලිය පැවැත් වූ රට - ජපානය
- උගත්කමට ආඩම්බර වීම තරම් නූගත්කමක් නැත - ඒබ්‍රහම් ලින්කන්
- ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - විලියම් ගිල්බට් ග්‍රේස්
- 2020 වසරේදී එළි දැක්වූ A Promised Land කෘතිය රචනා කරන ලද්දේ - බැරක් ඔබාමා
- ඇමරිකාවේ ජන්ද විද්‍යාල ගණන - 538
- ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය පිහිටා ඇත්තේ - නෙදර්ලන්තයේ හේග්
- නාසා ආයතනයේ ලාබාලතම තානාපතිවරයා වන ලාංකීය දරුවා - මේඝ මහිම
- 2023දී දැවයෙන් කරන ලද චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට සූදානම් රට - ජපානය
- ශ්‍රී ලංකාවේ පළමුවෙන් ලබාදුන් කොවිඩ් ආරක්ෂණ එන්නත - Oxford / AstraZeneca
- මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය වන්නේ - මිෂෙල් බැචලේ
- මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර ක්‍රියාත්මක වන්නේ - පොතුහැර සිට ගලගෙදර දක්වා
- 2020 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමජිකත්වය ලබාගත් රට - මාලදිවයින
- හයිඩ්‍රජන් ලෝහය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයා - රංග ඩයස්
- ලොව වැඩිම ඉස්ලාම් ජනගහනයක් සහිත රට - ඉන්දුනීසියාව
- ශ්‍රී ලංකාවේ ඇති රැම්සාර් තෙත්බිම් ගණන - 6 කි.
- ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වන්නේ - සාලිය පීරිස් මහතා
- කිරිවල ඝනත්වය මනින උපකරණ - ලැක්ටෝමීටරය
- ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින වනගහනය - 29%
- ලෝක ජල දිනය සමරනු ලබන්නේ - මර්තු 22
- ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ගංගා ගණන - 103
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරියගේ සම්පූර්ණ නම - වෙරෝනිකා මිෂෙල් බැචලේ ජෙරියා
- පොල් ශාඛයේ නිජබිම - හවායි දූපත්
- වැඩිම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් ග්‍රහ ලෝකය - බ්‍රහස්පති ග්‍රහයා
- සඳෙහි ස්ථාවර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සූදානම්වන රටවල් දෙක - රුසියාව සහ චීනය
- අනගාරික ධර්මපාලතුමාගේ නම - දොන් ඩේවිඩ් හේවාවිතාරණ
- දුරේක්ෂ භාවිතා නොකර ගණිතමය අනාවැකි මඟින් සොයාගනු ලැබූ පළමු ග්‍රහලෝකය - නෙප්චූන්
- අභ්‍යවකාශයට ගිය පළමු ඇමරිකානුවා - ඇලන් ශේපර්
- සූවස් ඇළේ දිග - කිලෝමීටර් 193