සාමාන්‍ය දැනිම එකතුව 9 - General Knowledge Questions and Answers

 

general knowledge questions and answers in sri lanka sinhala

  1. අභ්‍යවකාශ ගත වූ ලොව ප්‍රථම කාන්තාව - වැලන්ටිනා ටෙරෙෂ්කෝවා
  2. 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගය (පාරිසරික නොබෙල් ත්‍යාගය) දිනාගත් ශ්‍රී ලාංකිකයා - මහාචාර්ය මොහාන් මුණසිංහ
  3. චිට්වාන් ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ - නේපාලයේ
  4. ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර ආරක්ෂාව පපිළිබඳව ක්‍රියාත්මක වන ආයතනය - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
  5. ශ්‍රී ලංකාවේ පළමු සුහුරු පන්ති කාමරය පිහිට වූ පාසල - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලය
  6. මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදි කිරීමසසඳහා ආධාර කරන ලද්දේ - චීනයේ එක්සිම් බැංකුව
  7. ස්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වූ දිනය - 2020-03-11
  8. වර්ෂයකට පාසල් පැවැත්විය යුතු දින ගණන - දින 210
  9. ජයග්‍රහණය කෙරෙහි බුද්ධියට වඩා බලපානේ උත්සාහයයි - චාල්ස් වෙන්ට්
  10. අප්‍රිකාවේ විශාලතම දියමන්ති නිෂ්පාදකයා - බොස්වානා
  11. ඉදිවන චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මෑතකදී ගමන් කරන ලද යානය - ෂෙන්ෂෝ 12
  12. ඉරානයේ උත්තරීතර නායකයා - අයතුල්ලා අල් කොමේනි
  13. රාජ්‍ය සේවකයන්ට හිමිවන රක්ෂණාවරණය - අග්‍රහාර
  14. අයිෆල් කුලුනේ උස - මීටර් 324
  15. පක්ෂයක් නොමැතිව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති ධූරයට තේරී ඇමරිකානු ජනාධිපතිවරයා - ජෝර්ජ් වොෂිංටන්
  16. BCG එන්නත ලබා දෙන්නේ - ක්ෂය රෝගයෙන් ආරක්ෂා වීම සඳහා
  17. ලොව වැඩිම බිලියනපතියන් සිටින නගරය - චීනයේ බීජිං
  18. ලෝක උත්තේජක මර්දන දිනය යෙදී තිබෙන්නේ - අප්‍රේල් 09
  19. 2020 වසරේදී ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේදී ගිනි ගැනීමට ලක් වූ තෙල් ප්‍රවාහන නැව - එම්.ටී.නිව් ඩයමන්ඩ්
  20. එලිසබත් රැජිනගේ සැමියා - එඩින්බරා හි ආදිපාද ෆිලිප් කුමරු
  21. සුෆ්රියර් ගිනිකන්ද පිහිටා තිබෙන්නේ - සෙන්ට් වින්සන්ට් දූපතේ
  22. යූටියුබයේ මුලින්ම නැරඹුම් බිලියනයක් ලබාගත් වීඩියෝව - ගංග්නම් ස්ටයිල් නැටුම
  23. ICC Hall of Fame 2021 සම්මානය - කුමාර සංගක්කාරට
  24. පාසලක් විවෘත කරන්නා බන්ධනාගාරයක් වසා දමයි - මහත්මා ගාන්ධි
  25. පෞද්ගලික පාසල් ලියාපදිංචි වන ආයතනය - ආයෝජන මණ්ඩලය
  26. අධ්‍යාපනයේ මූලික කුලුණු ගණන - 03
  27. හරි පුදුම ඉස්කෝලේ නවකතාවට පාදක වී ඇති රට - ජපානය
  28. X-PRESS PEARL නෞකාව ලියාපදිංචි කර ඇති රට - සිංගප්පූරුව
  29. වර්තමානයේ ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා පිහිටා ඇති රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  30. ජැමෙයිකානු විදුලි දුම්රිය ලෙසින් හැඳින්වෙන ක්‍රීඩකයා - උසේන් බෝල්ට්