සාමාන්‍ය දැනීම ප්‍රශ්න 100 ක් (1 කොටස )



(1)වැඩිම වන ගහණයක් ඇති ආසියානු රට -භූතානය

(2)ආසියාවේ පිහිටා ඇති විශාලතම වනාන්තරය - Sundarbans

(3)හැරි පෝටර් කථා මාලාවට අයත් පොත් ගණන -07

(4)ලොව විශාලතම ඩයස්පෝරාව-ඉන්දියානු ඩයස්පෝරාව

(5)Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය - ලාදුරු

(6)කෘතීම බුද්ධියේ පියා ලෙස සැලකෙන්නේ -ජෝන් මැකාති

(7)අධිආරක්ෂිත බෙල්මාෂ්' බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ -ලන්ඩන්

(8)කොවිඩ් ඩෙල්ටා ප්ලස් වයිරසය මුලින්ම වාර්තාවුන රට -ඉන්දියාව

(9)"දුෂ්කරතා මධ්‍යයේ අවස්ථාව සැගව තිබේ " -ඇල්බර්ට් අයිස්ටයින්

(10)ශ්‍රී ලංකාවේ පැරණිම රාජ්‍ය දෙපාර්තමේන්තුව -මිනින්දෝරු

(11)මිරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගයේ දිග -කිලෝමීටර් 40.9

(12)මාලදිවයින සමන්විත වන දූපත් පොකුරු ගණන - 26

(13)පළමු වැනි ලෝක යුද්ධය පැවති කාල සීමාව - 1914 සිට 1918

(14)මාතලේ දිස්ත්‍රිකයත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් මායිම් ලෙස පිහිටන දිස්ත්‍රිකයක් වන්නේ -අම්පාර

(15)මෑතකදි විදේශ මුදල් භාවිතය තහනම් කරන ලද ඇෆ්ගනිස්ථාන තුළ භාවිතා කරන මුදල් ඒකකය - ඇෆ්ගානි

(16)පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූයේ-1982

(17)ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය-කලම්බු ඩියුන්ස්

(18)ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පිහිටි සමුද්‍ර සන්ධිය -පෝක් සමුද්‍ර සන්ධිය

(19)2021 සාහිත්‍ය සදහා වූ නොබෙල් සම්මානය දිනාගත් අබ්දුල් රසාක් ගුර්නා කුමන ජාතිකයෙක්ද ?ටැන්සානියානු

(20)දහම්පාසල් ගුරු අභ්‍යාස විද්‍යාලය පිහිටා තිබෙන්නේ -කඩවත රන්මුතුගල

(21)මැග්සෙස් සම්මානයක් ලබාගත් පළමු ලාංකිකයා-Vittachi, Tarzie

(22)බැට්මින්ටන් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වන්නේ කුමන රටේද? මැලේසියාව

(23)ලෝකයේ ගැඹුරු ම විල-බයිකල්

(24)චීනය විසින් ඉදිකරන අභ්‍යවකාශ නැවැතුම්පොළ-ටියැංගොන්

(25)මිනිස් සිරුරේ රුධිරය කැටි ගැසීම වැළැක්වීම සදහා උපකාරී වන විටමින් වර්ගය -විටමින් K

(26)යාපනය පුස්තකාලය ගිනිගෙන විනාශ වුන වසර -1981 

(27)මෝනාලීසා චිත්‍රය අදින ලද්දේ -ලියනාඩෝ ඩාවිංචි

(28)ප්‍රංශ විප්ලවයේදි බිද දමන ලද සිරගෙය -Bastille

(29)ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම සහ ඉඩම් සංවර්ධන ඇමැතිවරයා - ඩී.එස්. සේනානායක මහතා

(30)ශ්‍රි ලංකාවේ වැඩිපුරම වාර්තාවන පිළිකා වර්ගය -පියයුරු පිළිකා

(31)ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා-බන්දුල වර්ණපුර

(32)ජයග්‍රහණය කෙරෙහි බුද්ධියට වඩා බලපාන්නේ උත්සාහය යි.-චාල්ස් වෙන්ට් 

(33)දරිද්‍රතාව මුලිනුපුටා දැමීමේ අන්තර්ජාතික දිනය -ඔක්තෝබර් 17

(34)ශ්‍රී ලංකාවේ ස්ථාපිත එකම සමුද්‍ර විද්‍යා කෞතුකාගාරය පිහිටා ඇත්තේ -ගාලු කොටුවේ

(35)පාකිස්තාන් න්‍යෂ්ටික බෝම්බයේ පියා -අබ්දුල් ඛාන්

(36)ඔලිම්පික් බොක්සිං තරඟයක් විනිශ්චය කළ ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව -නෙල්කා ශිරෝමාලා

(37)ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන සමාගම -De La Rue

(38)ඕස්ට්‍රේලියාව මුලින්ම සොයාගනු ලැබුවේ -Willem Janszoon

(39)ක්ෂය රෝගය වැළැක්වීමට ළදරුවන්ට ලබාදෙන එන්නත -BCG

(40)ලෝක දෑත් සේදිමේ දිනය - ඔක්තෝබර් මස 15

(41)රුසියානු පාර්ලිමේන්තුව හදුන්වන නම -ද ස්ටේට් ඩූමා

(42)සත්ව ලෝකයේ වඩාත් ම සාර්ථක දඩයම්කරුවා-බත්කූරා

(43)ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා-මහාචාර්ය සෙනරත් පරණවිතාන

(44)පැන්ඩෝරා පත‍්‍රිකා හෙළිදරව් කිරිම සිදුකර ඇති සංවිධානය-ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය - ICIJ

(45)එක් තීරයක් එක් මාවතක් (බෙල්ට් ඇන්ඩ් රෝඩ්) වැඩසටහන ක්‍රියාත්මක කරන රට -චීනය

(46)කොතලාවල හමුදා ආරක්ෂක පීඨය ඉදි කිරිමට කඳවල වලව්ව සහිත භූමිය පරිත්‍යාග කරන ලද්දේ -ශ‍්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල

(47)මිනිස් වාසයක් සහිත ලොව ශීතලම ප්‍රදේශය-ඔ‍යැම්ප්කොන්

(48)කටාර් පාර්ලිමේන්තුව හැඳින්වෙන නම -ෂූරා කවුන්සිලය

(49)ලොව ඇති විශාලතම ජල විදුලි බලාගාරය -Three Gorges Dam

(50)දීර්ඝතම ගර්භනි කාලයක් සහිත කිරිබී වැඩෙන සත්වයා -අලියා


Advertisement