IQ Lanka General Knowledge SMS Service

iqlanka සාමාන්‍ය දැනුම SMS සේවාව පිළිබදව නිතර අසන පැනයන් හා ඒවාට පිළිතුරු 

Iqlanka සාමාන්‍ය දැණුම සේවාව SMS කියන්නේ කුමක්ද ?

මෙමගින් සිදුකරන්නේ තරඟ විභාග හා එදිනෙදා ජිවිතයට වැදගත් වන සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ ලෙසට සකසා ඔබගේ ජoගම දුරකථනයට දවස පුරා ල SMS ලෙසින් ලැබිමට සැලැස්වීමයි

මෙම සේවාව ක්‍රියාත්මක කරනු ලබන්නේ කවුද ? 
දිනපතා ඔබගේ දුරකථනයට ලැබෙන SMS පණිවිඩ සකස් කරනු ලබන්නේ lqlanka වෙබ් අඩවිය මගිනි සාමාන්‍ය දැනුමෙන් ඔබත් දක්ෂයෙක් නම් ඔබටත් අප වෙබ් අඩවියේ සාමාන්‍ය දැණුම ප්‍රශ්ණ සකස් කරන කණ්ඩායම හා එක්වී ඔබ සතු දැනුම විශාල පිරිසක් සමඟ බෙදා ගැනිමට හා අමතර ආදායමක් උපයා ගැනිමට අවස්ථාව උදාකර දීමට අප නිරන්තරයෙන්ම සූදානමින් සිටින අතර නිර්මාණශිලි නැවුම් අදහස් වලට අප නිර්න්තරයෙන් ප්‍රමුඛතාවය දෙනු ලැබේ ඔබත් අප කණ්ඩායම හා එක්වීමට කැමතිනම් ඔබගේ අයදුම් පත්‍රය දැන්ම [email protected] ලිපිනයට ඊමේල් කරන්න
දිනපතා ඔබට ලබා දෙන එස් එම් එස් සකස් කරනු ලබන්නේ කුමක් පාදක කොට ගෙනද ?
තරඟ විභාග වලට සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ පැමිණෙන රටාවක් තිබේ එදිනෙදා සිදුවන ජාතික හා අන්තර්ජාතික සිදුවීම් බොහෝවිට ප්‍රශ්ණ ලෙසට පැම්ණේ එම නිසා නිරන්තරයෙන් ජාතික පුවත්පත් වල පවතින කාලින වටිනකමක් යුතු පුවත් හා ආසන්න විභාග වල්දි පැමිණි ප්‍රශ්ණ වලට පාදක වූ මූලශ්‍රයන් හා වර්තමානයේ රූපවාහිනි නාලිකා හා ගුවන් විදුලි නාලිකා විසින් සිදුකරන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලදි ඉස්මතුවු කරුණු සැලකිල්ලට ගනු ලැබේ 

SMS සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද ?
මෙම සේවාව Dialog Mobitel Huch Airtel සහ Etisalt දුරකථන ජාල වලින් ක්‍රියාත්මක කරගැනිමට හැක ඒ සදහා පහත උපදෙස් අනුගමනය කරන්න සේවාව සදහා එක් එක් දුරකථන ජාල විසින් අයකරනු ලබන ගාස්තු පහතින් දක්වා තිබේ සේවාව ක්‍රියාත්මක කරගැනිමෙන් පසුව සේවාව අක්‍රිය කරගැනිමට  සිදුකරන ආකාරයද පහතින් දක්වා තිබේ


විභාග මානසිකත්වයෙන් මිදි සතුටින් හා පහසුවෙන් දවස පුරාම සාමාන්‍ය දැනුම වර්ධනය කරගැනිමට ඔබත් දැන්ම අපගේ සේවාව SMS සේවාව දැන්ම ක්‍රියාත්මක කරගන්න