සාමාන්‍ය දැනිම එකතුව 8 - General Knowledge Questions and Answers

 

general knowledge questions and answers in sri lanka sinhala

  1. රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වීමට නියමිත නව විශ්වවිද්‍යාලය - වවුනියාව විශ්වවිද්‍යාලය
  2. සෝබෝන් විශ්වවිද්‍යාලය පිහිටි රට - ප්‍රංශය මුඩුක්කුවේ සාන්තුවරිය ලෙසහැඳින්වෙන්නේ - තෙරේසා මව්තුමිය
  3. බ්‍රිතාන්‍ය රජ පවුලට එකතුවූ අලුත්ම සාමාජිකාව නම් කර ඇත්තේ - ලිලිබෙට් කුමරිය
  4. ළමා මිතුරු පාසල් සසඳහා ආධාර ලබා දෙන ජාත්‍යන්තර සංවිධානය - යුනිසෙෆ්
  5. ප්‍රංශයේ වත්මන් ජනාධිපතිවරයා - එම්මානුවෙල් මැක්‍රොන්
  6. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය - සැප්තැම්බර් 8
  7. රුසියාවේ අගනගරය - මොස්කව්
  8. රවින්ද්‍රනාත් තාගෝර්තුමන් ආරම්භ කළ නිකේතනය - ශාන්ති නිකේතනය
  9. පරිගණක මවුසයේ පියා ලෙස සැලකෙන්නේ - Douglas Engelbart
  10. ශ්‍රී ලංකා නනෝ තාක්ෂණ මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ - හෝමාගම
  11. ලෝක සෞඛ්‍ය දිනය යෙදී තිබෙන්නේ - අප්‍රේල් 7
  12. චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඉදිකර තිබෙන්නේ - පොළොන්නරුව
  13. බිම්ස්ටෙක් සංවිධානය ලෝක ජනගහනයෙන් නියෝජනය කරන ප්‍රතිශතය - 22%
  14. ඉන්දියාව නිදහස ලබාගත් වසර - 1947
  15. තෙත් බිම් පපිළිබඳ ඇති ලෝක සම්මුතිය - රැම්සාර්
  16. රේඩියම් සොයාගනු ලැබුවේ - මාරි කියුරි
  17. දකුණු කොරියාවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය හැඳින්වෙන නම - තාඩ්
  18. ලොව පැරණිම ජාතික කොඩිය හිමි රට - ඩෙන්මාර්කය
  19. ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට මෑතකදී නම ඇතුළත් කරන ලද ශ්‍රී ලාංකික ක්‍රීඩකයා - කුමාර සංගක්කාර
  20. චීනයේ ජාතික ක්‍රීඩාව - මේස පන්දු
  21. පෘථිවියේ ජලයෙන් ආවරණය වී ඇති භූමි ප්‍රමාණය - 79%
  22. ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති - ජේ.ආර්. ජයවර්ධන මහතා
  23. ලොව විශාලම පුෂ්පය - රැෆ්ලේශියා ආර්නෝල්ඩ්
  24. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ (ILO) - ජිනීවා නුවර
  25. මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පළමු ජලාශය - පොල්ගොල්ල
  26. බලුකිස්තානය පිහිටා තිබෙන රට - පකිස්ථානය
  27. වායුගෝලයේ වැඩිපුරම ඇති වායුව - නයිට්‍රජන්
  28. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා - බන්දුල වර්ණපුර
  29. පාරිසරික නොබෙල් ත්‍යාගයකට සමාන The Blue Planet Prize සම්මානය පිරිනමන රට - ජපානය
  30. කෘතීම පළිබෝධනාශක තහනම් කිරීම පිළිබඳ ජනමත විචාරනයක් පවත්වන ලද රට - ස්විස්ටර්ලන්තය