සාමාන්‍ය දැනිම එකතුව 5 - General Knowledge Questions and Answers

 

general knowledge questions and answers in sri lanka sinhala

  1. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කුමන ජාතිකයෙක්ද? - ඇමරිකානු
  2. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනිසුරුවරිය - ආචාර්‍ය ශිරාණි බණ්ඩාරනායක
  3. ශ්‍රී ලංකාවේ පළමු විදුහල්පතිනිය - අනුලා මැණිකේ උදලාගම
  4. ලෝක වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ - ජිනීවා ස්විස්ටර්ලන්තය
  5. සූවස් ඇළ අවහිර වන සේ සිරව ඇති නෞකාව - එවර් ගිවන්
  6. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජායාරූප ශාලාව ඉදිකරන ලද්දේ - ජේම්ස් පාටින්ග්
  7. ශ්‍රී ලංකාවේ පමණක් ඇති පඬු කරඳ ශාඛයේ විද්‍යාත්මක නාමය - Crudia Zeylancia
  8. එක්දින ක්‍රිකට් තරඟවලින් ලකුණු 7000 පසු කළ පළමු කාන්තාව - මිථාලි රාජ්
  9. සූවස් ඇළ මඟින් සම්බන්ධ කරන මුහුදු දෙක - මධ්‍යධරණී මුහුද හා රතු මුහුද
  10. වර්තමානයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමජික රටවල් ගණන - 53
  11. පන්සිය පනස් ජාතකයේ දිගම ජාතක කථාව - උම්මංග ජාතකය
  12. බංගලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනිය - ෂෙයික් හසීනා
  13. එංගලන්තයේ පළමු අගමැතිනිය - මාග්‍රට් තැචර්
  14. චීනයේ ජාතික ක්‍රීඩාව - මේස පන්දු
  15. ශ්‍රී ලංකාවේ ඇති ගම් ගණන --14022
  16. මිනිස් සිරුරේ ඇති පේශී ගණන - 206
  17. ලොව දිගම කකඳුවැටිය - දකුණු ඇමරිකාවේ අන්දීස්
  18. රන් ත්‍රිකෝණයට අයත් රටවල් 3 වන්නේ - තායිලන්තය, මියන්මාරය, ලාඕසය
  19. ශ්‍රී ලංකාවේ ඇති යුනෙස්කෝ ලෝක උරුම ගණන - 8කි
  20. සිංහරාජ වනාන්තරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කළ වසර - 1998
  21. ඇසිදිසි මැඳුර ලෙස හැඳින්වෙන අමාත්‍යංශය - ජනමාධ්‍ය අමාත්‍යංශය
  22. ඇඟිලි තුඩින් ගන්නා රුධිර බිඳුවකින් කොවිඩ් පරීක්ෂා කළ හැකි නව ක්‍රමයක් සොයාගනු ලැබුවේ - මහාචාර්ය නීලිකා මලවිගේ
  23. ෆේස්බුක් සමාජ ජාලය ආරම්භ කළ වසර - 2004
  24. 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය දක්වන රට - චීනය
  25. ශ්‍රී ලංකාව වැඩිපුරම තේ අපනයනය කරන රට - තුර්කිය
  26. ලෝකයේ විශාලම කුරුල්ලා - පැස්බරා
  27. ලෝකයේ උසම ගස - රෙඩ්වුඩ්ස්
  28. ශ්‍රී ලංකාවේ පිහිටි ගංගා ද්‍රෝණි 103 පුනරුත්ථාපනය කර සුරැකීම දියත් කර ඇති ව්‍යාපෘතිය - සුරකිමු ගංගා
  29. නිර්බාධක න්‍යාය ඉදිරිපත් කළ ආර්ථික විද්‍යාඥයා - ඇඩම්ස් ස්මිත්
  30. පළාත් සභා හහඳුන්වා දුන් වර්ෂය වන්නේ - 1987