General Knowledge
සාමාන්‍ය දැනිම එකතුව 2 - General Knowledge Questions and Answers
- වදවී ගිය ශාඛයක් ලෙස සැලකෙන පඬු කරඳ ශාඛයේ විද්‍යාත්මක නාමය - crudia zeylancia
- ශ්‍රී ලංකාවේ පළමු උපකුලපතිවරයා - ශ්‍රීමත් අයිවෝ ජෙනිස්
- විද්‍යාව එක ප්‍රශ්නයක් විසඳන විට අලුත් ප්‍රශ්න දහයක් උපදවයි - ජොර්ජ් බර්නාඩ් ෂෝ
- මහනුවර-යාපනය මාර්ගය හඳුන්වනු ලබන අංකය - A9
- ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ කාසියේ වටිනාකම - රුපියල් 20
- ශ්‍රී ලංකාවේ වැඩිම පාසල් ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කය - මහනුවර
- ලෝකය වෙනස් කිරීමට පාවිච්චි කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයි - නෙල්සන් මැන්ඩෙලා
- යමෙකු පරාජය කිරීම ඉතා පහසු වේ. අපහසු වන්නේ යමෙකුව ජයග්‍රහණය කිරීමයි. - අබ්දුල් කලාම්
- අභ්‍යවකාශ ගමන් සේවා සපයන space x ආයතනය ආරම්භ කරන ලද්දේ - ඊලෝන් මසන්
- ලෝක ගුවන්විදුලි දිනය සමරනු ලබන්නේ - පෙබරවාරි මස 13
- සීනොවැක් එන්නත නිපදවන ලද රට - චීනය
- ලෝක රූපවාහිනී දිනය සමරනු ලබන්නේ - නොවැම්බර් 21
- අවංකකම ඉතා මිල අධික තෑග්ගකි. ලාභ මිනිසුන්ගෙන් එය අපේක්ෂා නොකරන්න - වොරන් බෆට්
- අතීතයේ මෙසපොතේනියාව ලෙස හැඳින්වූ රට - ඉරාකය
- ඩාවෝස් ආර්ථික සමුළුව පවත්වන රට - ස්විස්ටර්ලන්තය
- අඟහරු ගවේෂණය සඳහා ටියන්වෙන් 1 යානය යවනු ලැබූ රට - චීනය
- යුනෙස්කෝ ලෝක උරුම වැඩිම ප්‍රමාණයක් අයත් රට - ඉතාලිය
- ඉතාමත් ඉක්මනින් නියපොතු වැවෙන ඇඟිල්ල - මැදගිල්ල
- රුසියාව විසින් නිපදවන ලද සතුන් සදහාවන ලොව පළමු කොවිඩ් ආරක්ෂන එන්නත -Carnivac-Cov
- කැසට් පටය මෙලොවට දායාද කළ නෙදර්ලන්ත ජාතික ඉංජිනේරුවරයා - Lou Ottens
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ගණන - 47
- මියන්මාරයේ හිටපු නායිකාව වන්නේ - අවුන්සායි සුකී
- ජාතික කොඩිය සසඳහා ප්‍රමිති ආයතනය ලබා දී ඇති පිරිවිතරය - එස් එල් එස් 693:1985
- වේලාව කා දමනු ලබන පුද්ගලයා කාලය විසින් නසා දමනු ලබයි - විලියම් ශේක්ෂ්පියර්
- ටුගෙලා දිය ඇල්ල පිහිටා ඇති රට - දකුණු අප්‍රිකාව
- අතීත මියන්මාරය හැඳින්වූ නම - බුරුමය
- යූටියුබය මුදාහල අතිශය ප්‍රථම වීඩියෝව - ME AT THE ZOO
- ලොව උසම දිය ඇල්ල වන ඒන්ජල් දිය ඇල්ල උපත ලබන නදිය - කරාඩි
- බාමියන් බුද්ධ ප්‍රතිමා පිහිටා තිබූ රට - ඇෆ්ගනිස්තානය
- දාස් කැපිටාල් කෘතිය රචනා කළේ - කාර්ල් හෙන්රිච් මාක්ස්