General Knowledge
සාමාන්‍ය දැනිම එකතුව 3 - General Knowledge Questions and Answers
- ලෝකයේ වැඩිම අන්තර්ජාල භාවිතයක් ඇති රට - චීනය
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පපිළිබඳ මහ කොමසාරිස් - මිෂෙල් බැචලේ
- පුස්තකාල නොමැති පාසල් සඳහා බස් රථ ලබා දීමේ වැඩසටහන නම් කර ඇත්තේ - බසයෙන් අනාගතයට
- ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවති වසර - 1947
- පෘතුගීසීන් විසින් කොළඹ හඳුන්වා ඇති නම - කොලුම්බු
- 2021 වසරේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය හිමි රට - ජපානය
- ශ්‍රී ලංකාවේ කුරුඳු පර්යේෂණ ආයතනය පිහිටි ප්‍රදේශය - මාතර තිහගොඩ
- ලෝකයේ කොපර් නිෂ්පාදනය කරන ප්‍රධානතම රට - චිලි
- දකුණු කොරියානු ආරක්ෂක මිසයිල පද්ධතිය හහඳුන්වන නම - තාඩ්
- ගැලීලියෝ ගැලිලි කිනම් ජාතිකයෙක්ද? ඉතාලි
- මිනිස් දිවේ පිටුපසම කොටසට දැනෙන රසය - තිත්ත රස
- වර්තමානයේ ලෝකයේ ප්‍රධානතම කහ නිෂ්පාදකයා වන්නේ - ඉන්දියාව
- ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් ලාභියා - මයිකල් ෆිලිප්ස්
- බැද්දේගම නවකතාව රචනා කරන ලද ලෙනාඩ් වුල්ෆ් පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කළ ප්‍රදේශය - හම්බන්තොට
- ජයලලිතා ජයරාම් මහ ඇමතිනී ලෙස කටයුතු කළ ඉන්දීය ප්‍රදේශය - තමිල්නාඩු
- ලොව මිල අධිකතම දොඩම් වර්ගය - ඩෙකොපොන්
- ජාතීන්ගේ ධනය ග්‍රන්ථය රචනා කරන ලද්දේ - ඇඩම් ස්මිත්
- හොඳ ඔළුවක් හා හොඳ හදවතක් හැමවිටම පැරදවිය නොහැකි සවිමත් සබඳතාවකි - නෙල්සන් මැන්ඩෙලා
- ලෝක ගුරු දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ - ඔක්තොම්බර් 6
- කාර්මික විප්ලවය ආරම්භ වූ රට - එංගලන්තය
- ලෝකයේ දෙවන විශාලතම ජනගහනය සිටින රට - ඉන්දියාව
- ඉන්දියාව නිදහස ලැබූ වසර - 1947
- ලෝකයේ මුලින්ම මුදල් නෝට්ටු භාවිතා කළ රට චීනය ජයග්‍රහණයට පියවරුන් සියයක් සිටින අතර පරාජය අනාථයෙකි - ජෝන් එෆ් කෙනඩි
- ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය - කලම්බු රේඩියෝ
- 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවති ක්‍රීඩාංගනය - ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනය
- ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ - මුකේෂ් අම්බානි
- නව්‍යකරණයේ ඉහළම සමාගම ලෙස වර්තමාන ලෝකයේ සැලකෙන්නේ - ඇපල්
- රෝඩ් සේෆ්ට් ලෙජන්ඩ් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන රට - ඉන්දියාව
- වගා කිරීම අස්වැන්න නෙළා ගැනීම තරම් පහසු නොවේ - ගතාරේ
- ලොව දිගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිමි රට - ඉන්දියාව