Peoples Bank Customer Service Assistant Exam 2022-මහජන බැංකුවේ ගනුදෙනුකාර සේවා සහයක විභාග අත්වැල

 


මහජන බැංකුවේ ගනුදෙනුකාර  සේවා සහයක විභාගය 2022 ඔක්තෝබර් 29 වන දින පළාත් ප්‍රධාන නගරවලදි පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ  දක්වා තිබෙනවා. 


බදවා ගැනිම සදහා පැවැත්වෙන ලිඛිත විභාගය පිළිබඳව දැක්වෙන දැන්වීම පහතින් දැක්වෙනවා,


 මෙම විභාගයේ අභියෝගතා ප්‍රශ්නපත්‍රයට සූදානම්වන ඔබට වැදගත්වන IQ පාඩම් රැසක් අපගේ යූට්යුබ් නාලිකාවේ පළකර තිබේ පහතින් ඇති ENTER බොත්තම මගින් අපගේ යූට්යුබ් නාලිකාවට ප්‍රවේශවිය හැක 

මහජන බැංකුවේ ගනුදෙනුකාර  සේවා සහයක විභාග අත්වැල