Uva Teaching Exam Past Papers / Uva Teaching Model Papers/ Teaching Exam Question Papers

ඌව ගුරු විභාගය අනුමාන ප්‍රශ්න පත්‍රය

ඌව පළාත්  ගුරු විභාගය  2022 - සාමාන්‍ය දැනීම 
ප්‍රශ්න පත්‍ර -01


(1) ශ්‍රි ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ?
4 points
Clear selection
(2)නිදහසින් පසු ශ්‍ රීලංකාවේ පළමු අධ්‍යාපන ඇමති ?
4 points
Clear selection
(3)  ලංකාවේ පාසල් බාල දක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ කුමන පාසලෙන්ද ?
4 points
Clear selection
(4) පළාත් අධ්‍යාපන සේවයේ අවසන් බළධාරියා කවුද ?
4 points
Clear selection
(5)තාක්ෂණවේදය විෂය ධාරාව සදහා අනිවාර්‍ය විෂය කුමක්ද ?
4 points
Clear selection
(6) පළාත්සභා අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භ වුයේ කවදා සිටද
4 points
Clear selection
(7)වසරකට පාසල් පැවැත්විය යුතු  දින ගණන 
4 points
Clear selection
(8)පාසලේ සිදුවන වැදගත් සිදුවීම් ලියා තබන පොත හැදින්වෙන නම 
4 points
Clear selection
(9) ස්ව භාෂා අධ්‍යාපනය ශ්‍රි ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ
4 points
Clear selection
(10)ශ්‍රී ලංකාවේ පළමු විදුහල්පතිනිය බවට පත්වූයේ 
4 points
Clear selection
(11)ආසියාවේ අඩුම සාක්ෂරතාව ඇති රට වන්නේ ?
4 points
Clear selection
(12)ශ්‍රී ලංකාවේ අඩුම  පාසල් සංඛ්‍යාවක් පිහිටා ඇති පළාත වන්නේ ?
4 points
Clear selection
(13) අධ්‍යාපනය සම්බන්ධයෙන් නිවැරැදි නිර්වචනයක් වන්නේ ?
4 points
Clear selection
(14) ඩෙලෝ වාර්තාවට අනුව අධ්‍යාපනයෙන් ඉටු කරගැනිමට අපේක්ෂිත කුලුනු ගණන 
4 points
Clear selection
(15)ශ්‍රී ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව 
4 points
Clear selection
(16)ශ්‍රි ලංකාවේ ඇති අධ්‍යාපන කලාප ගණන ?
4 points
Clear selection
(17)මෙරට පාසල් දරුවන්ට නොමිලේ නිල ඇදුම් ලබාදීම ආරම්භ වූ වසර ?
4 points
Clear selection
(18) මෙරට පාසල් දරුවන්ට නොමිලේ  පාසල් පෙළ පොත්  ලබාදීම ආරම්භ වූ වසර ?
4 points
Clear selection
(19)ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය ?
4 points
Clear selection
(20)ශ්‍රී ලංකා ගුරු සේවය පිහිටවු වසර 
4 points
Clear selection
(21)ගුරුවරයකුට හිමි අනියම් නිවාඩු ගණන 
4 points
Clear selection
(22)එක්සත් ජාතින්ගේ විශ්ව විද්‍යාලය පිහිටා තිබෙන්නේ කුමන රටේද ?
4 points
Clear selection
(23)2022 වසර වනවිට ශ්‍රී ලංකාවේ ඇති ජාතික විශ්වවිද්‍යාල ගණන 
4 points
Clear selection
(24) පාසලක් විවෘත කරන්නා බන්ධනාගාරයක් වසා දමයි යනුවෙන් පැවසුවේ
4 points
Clear selection
(25) පොද්ගලික පාසල් ලියාපදිංචි කරන ආයතනය
4 points

Advertisement 


මෙම සේවාව ඔන්ලයින් සක්‍රීය කරගැනිමට පතත ලින්ක් එක ක්ලික් කරන්න 

ACTIVATE