සාමාන්‍ය දැනීම ප්‍රශ්න 100 ක් (2 කොටස )

 


(51)උතුරු පළාතේ ඇති විශාලතම ජලාශය -ඉරනමඩු

(52)මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදි හරස් කරන ලද ගඟ -අඹන් ගඟ

(53) ජාතික ගී දෙකක් ඇති රට -ඩෙන්මාර්කය

(54)ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපනඥයා -J.E ජයසූරිය මහතා

(56)ලොව ප්‍රබලම කාන්තාව වශයෙන් දස වරක් ෆෝබ්ස් සඟරාව නම් කළ ‘ජර්මනියේ යකඩ ගැහැනිය‘ -ඇන්ජෙලා මර්කල්

(57)ශබ්ද දූෂණය මැනිමට යොදා ගන්නා ඒකකය ? ඩෙසිබල්

(58)අතීතයේ ඇබිසීනියාව ලෙස හැදින්වු රට -ඉතියෝපියාව

(59)දරුවන් හා නව යොවුන්වියේ පසුවන අය සඳහා චීනය විසින් නිෂ්පාදනය කළ නව කොවිඩ් ආරක්ෂණ එන්නත -කැන්සිනොබයෝ

(60)ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ -ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර

(61)ශ්‍රී ලංකාවේ මුලින් ම හඳුනා ගත් ව්‍යවහාර මුදල් ඒකකය-කහපණ

(62)යුරෝපයේ ප්‍රබලම ආර්ථිකයට හිමිකම් කියන රට -ජර්මනිය

(63) සෝෆියා රොබෝවරියට පුරවැසිභාවයක් ලබාදුන් රට ? සෞදි අරාබිය 

(64)මනා දෘශ්ටියකට අවශ්‍ය පෝෂක වර්ගය-විටම්න් A

(65)සයිබර් ආරක්ෂාව අතින් ඉහළම ආසියානු රට කුමක්ද ? Singapore

(66)ඉන්දියාවේ මිසයිල මිනිසා ලෙස හැදින්වෙන්නේ -අබ්දුල් කලාම්

(67)උඩරට මැණිකේ දුම්රිය ආරම්භ වන නගරය හා අවසන් වන නගරය -කොළඹ හා බදුල්ල

(68)ශ්‍රි ලංකාවේ රබර් පරියේෂණ ආයතනය පිහිටා තිබෙන්නේ -අගලවත්ත

(69)අභ්‍යාවකාශයට යාමට සමත් වූ පළමු ඉන්දියානුවා -රාකේෂ් ශර්මා

(70)ඇසට ඇසක් නැමති නීතිය අනුගමනය කළහොත් මුලු ලෝකයම අන්ධවනු ඇත -මහත්මා ගාන්ධ්  

(71)වැඩිම රටවල් ගණනක් යටත් විජිත බවට පත් කරගෙන සිටි රට -මහා බ්‍රිතාන්‍යය

(72)ශ්‍රී ලංකාවේ වත්මන් නීතිය අනුව සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරිමේ බලය ඇත්තේ -අධ්කරණ ඇමති

(73)ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපනය අනිවාර්ය වයස් සීමාව -අවුරුදු 5 සිට 16 දක්වා

(64)ඉන්දියානු රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය හදුන්වන කෙට් නම -RAW

(65)එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ප්‍රකාශය කළ වසර -1948

(66)සැප්තැම්බර් 27 -ලෝක සංචාරක දිනයයි තේමාව -‘අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය’ 

(67)ඔපෙක් සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ -වියානා නුවර

(68)ලොව පළමුවරට කොවිඩ් වයිරසයට එරෙහිව ඩීඑන්ඒ එන්නතක් නිපදවන ලද රට -ඉන්දියාව

(69)නිදහස් ලංකාවේ බිහි වූ පළමු ආණ්ඩුවේ සභානායක ධුරයත්, සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයත් දරන ලද්දේ -එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක

(70)බන්ධනාගාර රැඳවියන්ගේ අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා රීතිය -නෙල්සන් මැන්ඩෙලා රීති

(71)අභ්‍යාවකාශයට යාමට සමත් වූ පළමු ඉන්දියානුවා -රාකේෂ් ශර්මා

(72)ශ්‍රි ලංකාවේ රබර් පරියේෂණ ආයතනය පිහිටා තිබෙන්නේ -අගලවත්ත

(73)මෙරට ලියාපදිංචි පළමු සිංහල පුවත්පත වන ලක්මිණි පහන 

(74)ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට ආසන්නම ප්‍රධාන නගරය -පොළොන්නරුව

(75)ලෝක ඒඩ්ස් දිනය -දෙසැම්බර් 01

(76)මහවැලි ඟඟ අතීතයේ හැදින්වු නම -මහා වාලුකා නදිය

(77)සමූපකාර පාසල පිහිටා තිබෙන්නේ -පොල්ගොල්ල

(78)මනෝවිද්‍යාවේ පියා -සිග්මන් ෆ්රොයිඩ්

(79)පාසලක් විවෘත කරන්නා බන්ධනාගාරයක් වසා දමයි-මහත්මාගාන්ධ් 

(80)ශ්‍රි ලංකාවේ පළමු පොලිස්පති -රොබට් කැම්බෙල්

(81)ශ්‍රි ලංකාවේ ඇති සෞඛ්‍ය දිස්ත්‍රික්ක ගණන -26

(82)අගුන් ගිනි කන්ද පිහිටා තිබෙන්නේ -ඉන්දුනීසියාවේ

(83)මොන්ටිසෝරි ක්‍රමයේ නිර්මාතෘවරිය ලෙස හඳුන්වන්නේ- මාරියා ටෙක්ලා ආර්ටමිසියා මොන්ටසෝරි

(84)ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය -රන්මුතුදූව (1962)

(85)ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය -යුගදනවි බලාගාරය (කෙරවලපිටිය බලාගාරය) " 

(86)එක්සත් ජාතීන්ගේ වත්මන් මහ ලේකම් -අන්තෝනියෝ ගුටරෙස්

(87)ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය -හොරගොල්ල ජාතික වන උද්‍යානය

(88)මෙරට ප්‍රථම විශාලතම සුළං විදුලි බලාගාරය-තම්බ පවනි

(89)සිංහරාජ වනාන්තරය මායිව ඇති දිස්ත්‍රික්ක තුන -රත්නපුරය, ගාල්ල, සහ මාතර

(90)නව කැලණි පාලම ඉදිකිරිම සදහා ආධාර ලබාදුන් ආයතනය -ජපානයේ ජයිකා ආයතනය

(91)ශ්‍රී ලංකාව මෑතකදි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත් රට -නැඟෙනහිර ටිමෝරය

(92)ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඉන්දු-ශාන්තිකර කලාපය පිළිබඳව මෑතකදි අත්සන් කළ ගිවිසුම-ඕකස්

(93)එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සමුළුව පැවත්වෙන්නේ -ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්

(94)මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කරන ආයතනය -බෙල් ජියෝස්පේස්

(95)ඇපල් සමාගම විසින් සැප්තැම්බර් මස එළිදක්වන ලද අලුත්ම iPhone ජංගම දුරකථනය -iPhone 13

(96)හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ වෘත්තීය දිවිය ආරම්භ කරන ලද්දේ -නීතිඥයෙකු ලෙස

(97)කොස් මාමා ලෙස අනවර්ත නාමයකින් හැදින්වූයේ - ආතර් වි දියෙස්

(98)වර්තමාන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් -මිශෙල් බැෂලේ

(99)කම්පාලා නගරය කිනන් රටක අගනුවරද ? උගන්ඩාව

(100)ලොව වේගවත්ම සුපිරි පරිගණකය වන "ෆුගාකු" නිෂ්පාදිත රට-ජපානය


 සාමාන්‍ය දැනීම ප්‍රශ්න  100 ක්  (1 කොටස )