සාමාන්‍ය දැනුම එකතුව -12

 

මෙම  සාමාන්‍ය  දැනුම එකතුව  පහත විභාග සදහා බොහෝ සෙයින් වැදගත් වේ. ( පරිපාලන සේවා විභාගය සදහා  සාමාන්‍ය දැනුම  ප්‍රශ්න හා පිළිතුරු / අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සදහා  සාමාන්‍ය දැනුම  ප්‍රශ්න හා පිළිතුරු/බැංකු විභාග සදහා සාමානය දැනුම  ප්‍රශ්න හා පිළිතුරු /ගුරු විභාග සදහා සාමාන්‍ය දැනුම  ප්‍රශ්න හා පිළිතුරු / නීති විද්‍යාල ප්‍රවේශ  විභාග සදහා සාමානය දැනුම /විශ්වවිද්‍යාල උපාධිය ප්‍රවේශ විභාග සදහා සාමානය දැනුම BOC Bank Exam General Knowledge / RDB Bank Exam )

  1. වදවී ගිය ශාඛයක් ලෙස සැලකෙන පඬු කරඳ ශාඛයේ  විද්‍යාත්මක නාමය - crudia zeylancia
  2. ශ්‍රී ලංකාවේ පළමු උපකුලපතිවරයා - ශ්‍රීමත් අයිවෝ ජෙනිස්
  3. විද්‍යාව එක ප්‍රශ්නයක් විසඳන විට අලුත් ප්‍රශ්න දහයක් උපදවයි - ජොර්ජ් බර්නාඩ් ෂෝ
  4. මහනුවර-යාපනය මාර්ගය හඳුන්වනු ලබන අංකය - A9
  5. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ කාසියේ වටිනාකම - රුපියල් 20
  6. ශ්‍රී ලංකාවේ වැඩිම පාසල් ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කය - මහනුවර
  7. ලෝකය වෙනස් කිරීමට පාවිච්චි කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයි - නෙල්සන් මැන්ඩෙලා
  8. යමෙකු පරාජය කිරීම ඉතා පහසු වේ. අපහසු වන්නේ යමෙකුව ජයග්‍රහණය කිරීමයි. - අබ්දුල් කලාම්
  9. අභ්‍යවකාශ ගමන් සේවා සපයන space x ආයතනය ආරම්භ කරන ලද්දේ - ඊලෝන් මසන්
  10. ලෝක ගුවන්විදුලි දිනය සමරනු ලබන්නේ - පෙබරවාරි මස 13
  11. සීනොවැක් එන්නත නිපදවන ලද රට - චීනය
  12. ලෝක රූපවාහිනී දිනය සමරනු ලබන්නේ - නොවැම්බර් 21
  13. අවංකකම ඉතා මිල අධික තෑග්ගකි. ලාභ මිනිසුන්ගෙන් එය අපේක්ෂා නොකරන්න - වොරන් බෆට්
  14. අතීතයේ මෙසපොතේනියාව ලෙස හැඳින්වූ රට - ඉරාකය
  15. ඩාවෝස් ආර්ථික සමුළුව පවත්වන රට - ස්විස්ටර්ලන්තය
  16. අඟහරු ගවේෂණය සඳහා ටියන්වෙන් 1 යානය යවනු ලැබූ රට - චීනය
  17. යුනෙස්කෝ ලෝක උරුම වැඩිම ප්‍රමාණයක් අයත් රට - ඉතාලිය
  18. ඉතාමත් ඉක්මනින් නියපොතු වැවෙන ඇඟිල්ල - මැදගිල්ල
  19. දියමන්ති ආකර සඳහා ලොව වඩාත්ම ප්‍රසිද්ධ රට - දකුණු අප්‍රිකාව
  20. ලෝක දෑත් සේදීමේ දිනය - ඔක්තොම්බර් 15
  21. රුබයියාට් කවි පොත රචනා කරන ලද්දේ - ඔමර් බයියාම්
  22. උමා ඔය ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දුන් රට - ඉරානය
  23. ලොව වැඩිම නැව් සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති රට - පැනමාව
  24. 2022 ලෝක පාපන්දු ශූරතාවය පවත්වන රට - කටාරය
  25. ලොව වැඩිම විශ්ව විද්‍යාල ප්‍රමාණයක් පිහිටා ඇති රට - ඉන්දියාව
  26. ශ්‍රී ලංකාවේ පැරණිම කාන්තා පාසල ලෙස සැලකෙන්නේ - නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය
  27. යුද්ධය හා සාමය නවකතාව ලියන ලද්දේ - ලියෝ තොල්ස්තෝයි
  28. යුනෙස්කෝ ආයතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ - පැරිස් ප්‍රංශය
  29. මෙරට විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානය - තම්බපවනි
  30. පාසලක් විවෘත කරන්නා බන්ධනාගාරයක් වසා දමයි - මහත්මා ගාන්ධි
  31. 2021 ලෝක කාන්තා දින තේමාව - රටකි-දැයකි-ලොවකි
  32. වනිතාභිමාන 2020 තරඟාවලියේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කාන්තාව - පුෂ්පා රම්‍යානි සොයිසා
  33. අධ්‍යාපනය සඳහා ලොව අඩුම වියදමක් දරන රට - සෝමාලියාව
  34. "තනිකම" (Loneliness Minister) පිළිබඳව අමාත්‍යවරයෙකු පත්කළ ප්‍රථම රට - ජපානය
  35. කෙනෙකුගේ බුද්ධිය පටු වූ තරමට ඔහුගේ දේශනාව දිගය - ටෙට් කුක්
  36. Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය - ලාදුරු
  37. දෙවන එලිසබෙත් රැජින ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව ලෙස සැලකූ අවුරුදු ගණන - වසර 20
  38. නවසීලන්තයේ අගනුවර - වෙලින්ටන්
  39. ශ්‍රී ලංකාවේ පළමු වරට ජනමත විචාරණයක් පැවති රට - 1982
  40. ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ - ලුණුවිල
  41. ලෝකයේ ඔබ දැකීමට බලාපොරොත්තු වන වෙනස ඔබෙන්ම අරඹන්න --මහත්මා ගාන්ධි
  42. එංගලන්තයේ වර්තමාන අගමැතිවරයා - බොරිස් ජොන්සන්
  43. පාපන්දු ලෝකය වසඟයට පත් කළ ඩියේගෝ මැරඩෝනා නියෝජනය කළ රට - ආජන්ටිනාව
  44. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ දිනය - 1972 මැයි 22
  45. 2068 වසරේදී පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇති ග්‍රාහකය - අපෝෆීස්
  46. වැඩිම ජනගහනයක් සිටින මහද්වීපය - ආසියාව
  47. ජයග්‍රහණය කෙරෙහි බුද්ධියට වඩා බලපාන්නේ උත්සාහයයි - චාල්ස් වෙන්ට්
  48. වම් අත භාවිතා කිරීම තහනම් ක්‍රීඩාව - පෝලෝ
  49. එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන කොවිඩ් මර්දන එන්නත - ජොන්සන් ඇන්ඩ් ජොන්සන්
  50. කැසට් පටය මෙලොවට දායාද කළ නෙදර්ලන්ත ජාතික ඉංජිනේරුවරයා - Lou Ottens
  51. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ගණන - 47
  52. මියන්මාරයේ හිටපු නායිකාව වන්නේ - අවුන්සායි සුකී
  53. ජාතික කොඩිය සසඳහා ප්‍රමිති ආයතනය ලබා දී ඇති පිරිවිතරය - එස් එල් එස් 693:1985
  54. වේලාව කා දමනු ලබන පුද්ගලයා කාලය විසින් නසා දමනු ලබයි - විලියම් ශේක්ෂ්පියර්
  55. ටුගෙලා දිය ඇල්ල පිහිටා ඇති රට - දකුණු අප්‍රිකාව
  56. අතීත මියන්මාරය හැඳින්වූ නම - බුරුමය
  57. යූටියුබය මුදාහල අතිශය ප්‍රථම වීඩියෝව - ME AT THE ZOO
  58. ලොව උසම දිය ඇල්ල වන ඒන්ජල් දිය ඇල්ල උපත ලබන නදිය - කරාඩි
  59. බාමියන් බුද්ධ ප්‍රතිමා පිහිටා තිබූ රට - ඇෆ්ගනිස්තානය
  60. දාස් කැපිටාල් කෘතිය රචනා කළේ - කාර්ල් හෙන්රිච් මාක්ස්
  61. ලෝකයේ වැඩිම අන්තර්ජාල භාවිතයක් ඇති රට - චීනය
  62. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පපිළිබඳ මහ කොමසාරිස් - මිෂෙල් බැචලේ
  63. පුස්තකාල නොමැති පාසල් සඳහා බස් රථ ලබා දීමේ වැඩසටහන නම් කර ඇත්තේ - බසයෙන් අනාගතයට
  64. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවති වසර - 1947
  65. පෘතුගීසීන් විසින් කොළඹ හඳුන්වා ඇති නම - කොලුම්බු
  66. 2021 වසරේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය හිමි රට - ජපානය
  67. ශ්‍රී ලංකාවේ කුරුඳු පර්යේෂණ ආයතනය පිහිටි ප්‍රදේශය - මාතර තිහගොඩ
  68. ලෝකයේ කොපර් නිෂ්පාදනය කරන ප්‍රධානතම රට - චිලි
  69. දකුණු කොරියානු ආරක්ෂක මිසයිල පද්ධතිය හහඳුන්වන නම - තාඩ්
  70. ගැලීලියෝ ගැලිලි කිනම් ජාතිකයෙක්ද? ඉතාලි
  71. මිනිස් දිවේ පිටුපසම කොටසට දැනෙන රසය - තිත්ත රස
  72. වර්තමානයේ ලෝකයේ ප්‍රධානතම කහ නිෂ්පාදකයා වන්නේ - ඉන්දියාව
  73. ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් ලාභියා - මයිකල් ෆිලිප්ස්
  74. බැද්දේගම නවකතාව රචනා කරන ලද ලෙනාඩ් වුල්ෆ් පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කළ ප්‍රදේශය - හම්බන්තොට
  75. ජයලලිතා ජයරාම් මහ ඇමතිනී ලෙස කටයුතු කළ ඉන්දීය ප්‍රදේශය - තමිල්නාඩු
  76. ලොව මිල අධිකතම දොඩම් වර්ගය - ඩෙකොපොන්
  77. ජාතීන්ගේ ධනය ග්‍රන්ථය රචනා කරන ලද්දේ - ඇඩම් ස්මිත්
  78. හොඳ ඔළුවක් හා හොඳ හදවතක් හැමවිටම පැරදවිය නොහැකි සවිමත් සබඳතාවකි - නෙල්සන් මැන්ඩෙලා
  79. ලෝක ගුරු දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ - ඔක්තොම්බර් 6
  80. කාර්මික විප්ලවය ආරම්භ වූ රට - එංගලන්තය
  81. ලෝකයේ දෙවන විශාලතම ජනගහනය සිටින රට - ඉන්දියාව
  82. ඉන්දියාව නිදහස ලැබූ වසර - 1947
  83. ලෝකයේ මුලින්ම මුදල් නෝට්ටු භාවිතා කළ රට චීනය ජයග්‍රහණයට පියවරුන් සියයක් සිටින අතර පරාජය අනාථයෙකි - ජෝන් එෆ් කෙනඩි
  84. ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය - කලම්බු රේඩියෝ
  85. 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවති ක්‍රීඩාංගනය - ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනය
  86. ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ - මුකේෂ් අම්බානි
  87. නව්‍යකරණයේ ඉහළම සමාගම ලෙස වර්තමාන ලෝකයේ සැලකෙන්නේ - ඇපල්
  88. රෝඩ් සේෆ්ට් ලෙජන්ඩ් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන රට - ඉන්දියාව
  89. වගා කිරීම අස්වැන්න නෙළා ගැනීම තරම් පහසු නොවේ - ගතාරේ
  90. ලොව දිගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිමි රට - ඉන්දියාව
  91. ලොව මාධ්‍ය නිදහස අඩුම රට - උතුරු කොරියාව
  92. යුක්‍රේනයේ අගනුවර වන්නේ - කියු
  93. ආසියාවේ ප්‍රථම ඔලිම්පික් තරඟාවලිය පැවැත් වූ රට - ජපානය
  94. උගත්කමට ආඩම්බර වීම තරම් නූගත්කමක් නැත - ඒබ්‍රහම් ලින්කන්
  95. ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - විලියම් ගිල්බට් ග්‍රේස්
  96. 2020 වසරේදී එළි දැක්වූ A Promised Land කෘතිය රචනා කරන ලද්දේ - බැරක් ඔබාමා
  97. ඇමරිකාවේ ජන්ද විද්‍යාල ගණන - 538
  98. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය පිහිටා ඇත්තේ - නෙදර්ලන්තයේ හේග්
  99. නාසා ආයතනයේ ලාබාලතම තානාපතිවරයා වන ලාංකීය දරුවා - මේඝ මහිම
  100. 2023දී දැවයෙන් කරන ලද චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට සූදානම් රට - ජපානය


ADVERTISHMENT 

For online Activation