සාමාන්‍ය දැනිම එකතුව 3 - General Knowledge Questions and Answers

 

සාමාන්‍ය දැනිම -General Knowledge Sinhala

  1. ලෝකයේ වැඩිම අන්තර්ජාල භාවිතයක් ඇති රට - චීනය
  2. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පපිළිබඳ මහ කොමසාරිස් - මිෂෙල් බැචලේ
  3. පුස්තකාල නොමැති පාසල් සඳහා බස් රථ ලබා දීමේ වැඩසටහන නම් කර ඇත්තේ - බසයෙන් අනාගතයට
  4. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවති වසර - 1947
  5. පෘතුගීසීන් විසින් කොළඹ හඳුන්වා ඇති නම - කොලුම්බු
  6. 2021 වසරේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය හිමි රට - ජපානය
  7. ශ්‍රී ලංකාවේ කුරුඳු පර්යේෂණ ආයතනය පිහිටි ප්‍රදේශය - මාතර තිහගොඩ
  8. ලෝකයේ කොපර් නිෂ්පාදනය කරන ප්‍රධානතම රට - චිලි
  9. දකුණු කොරියානු ආරක්ෂක මිසයිල පද්ධතිය හහඳුන්වන නම - තාඩ්
  10. ගැලීලියෝ ගැලිලි කිනම් ජාතිකයෙක්ද? ඉතාලි
  11. මිනිස් දිවේ පිටුපසම කොටසට දැනෙන රසය - තිත්ත රස
  12. වර්තමානයේ ලෝකයේ ප්‍රධානතම කහ නිෂ්පාදකයා වන්නේ - ඉන්දියාව
  13. ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් ලාභියා - මයිකල් ෆිලිප්ස්
  14. බැද්දේගම නවකතාව රචනා කරන ලද ලෙනාඩ් වුල්ෆ් පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කළ ප්‍රදේශය - හම්බන්තොට
  15. ජයලලිතා ජයරාම් මහ ඇමතිනී ලෙස කටයුතු කළ ඉන්දීය ප්‍රදේශය - තමිල්නාඩු
  16. ලොව මිල අධිකතම දොඩම් වර්ගය - ඩෙකොපොන්
  17. ජාතීන්ගේ ධනය ග්‍රන්ථය රචනා කරන ලද්දේ - ඇඩම් ස්මිත්
  18. හොඳ ඔළුවක් හා හොඳ හදවතක් හැමවිටම පැරදවිය නොහැකි සවිමත් සබඳතාවකි - නෙල්සන් මැන්ඩෙලා
  19. ලෝක ගුරු දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ - ඔක්තොම්බර් 6
  20. කාර්මික විප්ලවය ආරම්භ වූ රට - එංගලන්තය
  21. ලෝකයේ දෙවන විශාලතම ජනගහනය සිටින රට - ඉන්දියාව
  22. ඉන්දියාව නිදහස ලැබූ වසර - 1947
  23. ලෝකයේ මුලින්ම මුදල් නෝට්ටු භාවිතා කළ රට චීනය ජයග්‍රහණයට පියවරුන් සියයක් සිටින අතර පරාජය අනාථයෙකි - ජෝන් එෆ් කෙනඩි
  24. ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය - කලම්බු රේඩියෝ
  25. 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවති ක්‍රීඩාංගනය - ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනය
  26. ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ - මුකේෂ් අම්බානි
  27. නව්‍යකරණයේ ඉහළම සමාගම ලෙස වර්තමාන ලෝකයේ සැලකෙන්නේ - ඇපල්
  28. රෝඩ් සේෆ්ට් ලෙජන්ඩ් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන රට - ඉන්දියාව
  29. වගා කිරීම අස්වැන්න නෙළා ගැනීම තරම් පහසු නොවේ - ගතාරේ
  30. ලොව දිගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිමි රට - ඉන්දියාව