Online Register for Donate Your Eyes and Tissues



දැන් ඔබට ඔන්ලයින් රෙජිස්ටර් වීම තුළින්ද ඇස් සහ පටක දන්දීමේ වැඩසටහනට දායක් විය හැකිය ඒ සදහා පහත උපදෙස් පිළිපදින්න






ලිපිය අවසානයේ පහතින්ම දක්වා ඇති Register Online ලින්ක් එක මගින් ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමයේ වෙබ් අවඩවියට පිවිසිමෙන් ඇස් හා පටක දන්දීම සදහා ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි විය හැක


අයදුම්පත පිරවිමේදි Nominee ලෙස දක්වා ඇති තැනට ඔබගේ පවුලේ අයෙකුගේ හෝ යාලුවකුගේ නම ඇතුළත් කරන්න


විස්තර ඇතුලත් කිරිමෙන් පසුව Submit කරන්න ඉන්පසුව පහත ආකාරයේ පොරොන්දු පතක් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිවේ එම පොරොන්දු පත්‍රය මුද්‍රණය කර නිවසේ පෙනෙන තැනක අලවා තබන්න