සාමාන්‍ය දැනිම එකතුව 4 - General Knowledge Questions and Answers

 

general knowledge questions and answers in sri lanka sinhala

  1. ලොව මාධ්‍ය නිදහස අඩුම රට - උතුරු කොරියාව
  2. යුක්‍රේනයේ අගනුවර වන්නේ - කියු
  3. ආසියාවේ ප්‍රථම ඔලිම්පික් තරඟාවලිය පැවැත් වූ රට - ජපානය
  4. උගත්කමට ආඩම්බර වීම තරම් නූගත්කමක් නැත - ඒබ්‍රහම් ලින්කන්
  5. ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - විලියම් ගිල්බට් ග්‍රේස්
  6. 2020 වසරේදී එළි දැක්වූ A Promised Land කෘතිය රචනා කරන ලද්දේ - බැරක් ඔබාමා
  7. ඇමරිකාවේ ජන්ද විද්‍යාල ගණන - 538
  8. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය පිහිටා ඇත්තේ - නෙදර්ලන්තයේ හේග්
  9. නාසා ආයතනයේ ලාබාලතම තානාපතිවරයා වන ලාංකීය දරුවා - මේඝ මහිම
  10. 2023දී දැවයෙන් කරන ලද චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට සූදානම් රට - ජපානය
  11. ශ්‍රී ලංකාවේ පළමුවෙන් ලබාදුන් කොවිඩ් ආරක්ෂණ එන්නත - Oxford / AstraZeneca
  12. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය වන්නේ - මිෂෙල් බැචලේ
  13. මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර ක්‍රියාත්මක වන්නේ - පොතුහැර සිට ගලගෙදර දක්වා
  14. 2020 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමජිකත්වය ලබාගත් රට - මාලදිවයින
  15. හයිඩ්‍රජන් ලෝහය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයා - රංග ඩයස්
  16. ලොව වැඩිම ඉස්ලාම් ජනගහනයක් සහිත රට - ඉන්දුනීසියාව
  17. ශ්‍රී ලංකාවේ ඇති රැම්සාර් තෙත්බිම් ගණන - 6 කි.
  18. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වන්නේ - සාලිය පීරිස් මහතා
  19. කිරිවල ඝනත්වය මනින උපකරණ - ලැක්ටෝමීටරය
  20. ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින වනගහනය - 29%
  21. ලෝක ජල දිනය සමරනු ලබන්නේ - මර්තු 22
  22. ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ගංගා ගණන - 103
  23. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරියගේ සම්පූර්ණ නම - වෙරෝනිකා මිෂෙල් බැචලේ ජෙරියා
  24. පොල් ශාඛයේ නිජබිම - හවායි දූපත්
  25. වැඩිම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් ග්‍රහ ලෝකය - බ්‍රහස්පති ග්‍රහයා
  26. සඳෙහි ස්ථාවර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සූදානම්වන රටවල් දෙක - රුසියාව සහ චීනය
  27. අනගාරික ධර්මපාලතුමාගේ නම - දොන් ඩේවිඩ් හේවාවිතාරණ
  28. දුරේක්ෂ භාවිතා නොකර ගණිතමය අනාවැකි මඟින් සොයාගනු ලැබූ පළමු ග්‍රහලෝකය - නෙප්චූන්
  29. අභ්‍යවකාශයට ගිය පළමු ඇමරිකානුවා - ඇලන් ශේපර්
  30. සූවස් ඇළේ දිග - කිලෝමීටර් 193