සාමාන්‍ය දැනිම එකතුව 2 - General Knowledge Questions and Answers

 

general knowledge questions and answers in sri lanka sinhala

  1. වදවී ගිය ශාඛයක් ලෙස සැලකෙන පඬු කරඳ ශාඛයේ  විද්‍යාත්මක නාමය - crudia zeylancia
  2. ශ්‍රී ලංකාවේ පළමු උපකුලපතිවරයා - ශ්‍රීමත් අයිවෝ ජෙනිස්
  3. විද්‍යාව එක ප්‍රශ්නයක් විසඳන විට අලුත් ප්‍රශ්න දහයක් උපදවයි - ජොර්ජ් බර්නාඩ් ෂෝ
  4. මහනුවර-යාපනය මාර්ගය හඳුන්වනු ලබන අංකය - A9
  5. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ කාසියේ වටිනාකම - රුපියල් 20
  6. ශ්‍රී ලංකාවේ වැඩිම පාසල් ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කය - මහනුවර
  7. ලෝකය වෙනස් කිරීමට පාවිච්චි කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයි - නෙල්සන් මැන්ඩෙලා
  8. යමෙකු පරාජය කිරීම ඉතා පහසු වේ. අපහසු වන්නේ යමෙකුව ජයග්‍රහණය කිරීමයි. - අබ්දුල් කලාම්
  9. අභ්‍යවකාශ ගමන් සේවා සපයන space x ආයතනය ආරම්භ කරන ලද්දේ - ඊලෝන් මසන්
  10. ලෝක ගුවන්විදුලි දිනය සමරනු ලබන්නේ - පෙබරවාරි මස 13
  11. සීනොවැක් එන්නත නිපදවන ලද රට - චීනය
  12. ලෝක රූපවාහිනී දිනය සමරනු ලබන්නේ - නොවැම්බර් 21
  13. අවංකකම ඉතා මිල අධික තෑග්ගකි. ලාභ මිනිසුන්ගෙන් එය අපේක්ෂා නොකරන්න - වොරන් බෆට්
  14. අතීතයේ මෙසපොතේනියාව ලෙස හැඳින්වූ රට - ඉරාකය
  15. ඩාවෝස් ආර්ථික සමුළුව පවත්වන රට - ස්විස්ටර්ලන්තය
  16. අඟහරු ගවේෂණය සඳහා ටියන්වෙන් 1 යානය යවනු ලැබූ රට - චීනය
  17. යුනෙස්කෝ ලෝක උරුම වැඩිම ප්‍රමාණයක් අයත් රට - ඉතාලිය
  18. ඉතාමත් ඉක්මනින් නියපොතු වැවෙන ඇඟිල්ල - මැදගිල්ල
  19. රුසියාව විසින් නිපදවන ලද සතුන් සදහාවන  ලොව පළමු කොවිඩ් ආරක්ෂන එන්නත -Carnivac-Cov 
  20. කැසට් පටය මෙලොවට දායාද කළ නෙදර්ලන්ත ජාතික ඉංජිනේරුවරයා - Lou Ottens
  21. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ගණන - 47
  22. මියන්මාරයේ හිටපු නායිකාව වන්නේ - අවුන්සායි සුකී
  23. ජාතික කොඩිය සසඳහා ප්‍රමිති ආයතනය ලබා දී ඇති පිරිවිතරය - එස් එල් එස් 693:1985
  24. වේලාව කා දමනු ලබන පුද්ගලයා කාලය විසින් නසා දමනු ලබයි - විලියම් ශේක්ෂ්පියර්
  25. ටුගෙලා දිය ඇල්ල පිහිටා ඇති රට - දකුණු අප්‍රිකාව
  26. අතීත මියන්මාරය හැඳින්වූ නම - බුරුමය
  27. යූටියුබය මුදාහල අතිශය ප්‍රථම වීඩියෝව - ME AT THE ZOO
  28. ලොව උසම දිය ඇල්ල වන ඒන්ජල් දිය ඇල්ල උපත ලබන නදිය - කරාඩි
  29. බාමියන් බුද්ධ ප්‍රතිමා පිහිටා තිබූ රට - ඇෆ්ගනිස්තානය
  30. දාස් කැපිටාල් කෘතිය රචනා කළේ - කාර්ල් හෙන්රිච් මාක්ස්