North Central Province Teaching Exam 2023 -උතුරුමැද ගුරු විභාගය 2023

 


උතුරුමැද පළාත් සභා පාසල් පාසල්  සදහා උපාධ්ධාරි ගුරුවරුන් බදවා ගැනීමේ නිවේදනය උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ වෙබ් අඩවියේ පළකර තිබෙනවා එම වෙබ් අඩවියෙන් උපූටා ගන්නා ලද අයදුම් පත්‍රය හා විස්තර පත්‍රිකාව පහතින් පළකර තිබෙනවා

North Central Province Teaching Exam Application-2023  

Advertisement