Uva Province Teaching Exam Application -ඌව ගුරු විභාගය 2023 අයදුම්පත්

 



ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බදවා ගැනිම 2023 සදහා අයදුම්පත් කැදවීමේ නිවේදනය ඌව පළාත් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පළකර තිබෙනවා පහත ලින්ක් මගින් එම වෙබ් අඩවියෙන් නිවේදනය හා අයදුම්පත බාගත කරගත හැක. 







The announcement of inviting applications for the recruitment of graduates for Sinhala and Tamil media teacher vacancies in Uva Provincial Council Schools 2023 has been published on the official website of the Uva Provincial Public Service Commission.



Advertisement