RDB Bank - Management Trainee Vacancies

 


RDB කළමනාකරණ අභියාසලාහි (Management Trainee) තනතුර සඳහා බදවා ගැනිම සදහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැදවා තිබෙනවා මේ සබ්බන්ධ දැන්වීම 2022/02/21 සිළුමිණ පුවත්පතේ පළකර තිබෙනවා ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ වෙබ් අඩවිය මගින් ඔන්ලයින් ක්‍රමයට 2022-03-02 දක්වා අයදුම්පත් යොමුකල හැකියි  
ඔන්ලයින් ක්‍රමයට 

දැන්වීමේ පරිදි RDB කළමනාකරණ අභියාසලාහි විභාගය ප්‍රශ්න පත්‍ර 3 කින් යුක්තයි 
  1. විශ්ලේෂණ දක්ෂතා හා බුද්ධි පරික්ෂණය 
  2. සාමාන්‍ය දැනීම 
  3. ඉංග්‍රීසි භාෂාව 

උපුටාගැනිම -සිළුමිණ පුවත්පත 2022-02-19

RDB කළමනාකරණ අභියාසලාහි විභාගයේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට සූදානම්වන ඔබ සදහා මෙවරද IQLANKA SMS සේවාව ක්‍රියාත්මකයි 
ඔබ ජංගම දුරකථනයෙන් මෙම වෙබ් පිටුවට පැමිණි අයෙක් නම් 
Online ක්‍රමයට SMS සේවාව  Activate කිරිමට පහත බොත්තම ක්ලික් කරන්න