සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු -13 (General Knowledge Questions and Answers )
- ත්‍රස්තවාදීන් විසින් නිරන්තරයෙන් පාසැල් ළමුන් පැහැර ගැනීම් වාර්තාවන රට-නයිජීරියාව
- ඔක්ලන්ඩ් නගරය පිහිටා ඇත්තේ-නවසීලන්තයේ
- සේවයක අගය වැඩිවෙන්නේ නියමිත වෙලාවට සැලසු විටය-ජෝර්ප් මැක්ඩොනල්ඩ්
- 2021 -COP26 සමුළුව පැවති නගරය -ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර
- මෑතකදි විදේශ මුදල් භාවිතය තහනම් කරන ලද ඇෆ්ගනිස්ථාන තුළ භාවිතා කරන මුදල් ඒකකය - ඇෆ්ගානි
- ඕනෑම මතුපිටක්, දින 90ක් විෂබීජ වලින් සම්පුර්ණයෙන් ආරක්ෂා කරන . nanDOC විෂබීජ නාශක දියරය නිපදවන ලද්දේ -ආචාර්ය ඩිලාන් රාජපක්ෂ මහතා
- මෑතකදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ ඉන්දීය තාක්ෂණයෙන් නිපදවූ කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත-කොවැක්සින්
- බෞද්ධ වන්දනාකරුවන් ආකර්ශනය සදහා ඉන්දියාවේ අලුතෙන් ඉදිවූ ගුවන් තොටුපොළ -කුෂිනගර්
- වර්තමානයේ ලොව වැඩිම ආසන සංඛ්‍යාවක් ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණය- ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය
- 2021 අන්තර්ජාතික බුකර් සම්මානය හිමිකරගත් ‘ද ප්‍රොමිස්‘ ‘ නවකතාව රචනා කරන ලද්දේ -දකුණු අප්‍රිකානු ලේඛක ඩැමොන් ගල්ගට්
- මාතලේ දිස්ත්‍රිකයත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් මායිම් ලෙස පිහිටන දිස්ත්‍රිකයක් වන්නේ -අම්පාර
- පළමු වැනි ලෝක යුද්ධය පැවති කාල සීමාව - 1914 සිට 1918
- මාලදිවයින සමන්විත වන දූපත් පොකුරු ගණන - 26
- ඉගෙනීමේ කටයුතු පාසැලට පමණක් සීමා කරන ශිෂ්‍යයා කූඩුවක වැඩෙන කුරුල්ලෙකු මෙනි-- බර්නාඩ් ෂෝ
- 2020 වසරේ වචනය ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය විසින් නම් කරන ලද වචනය -VAX
- මිරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගයේ දිග -කිලෝමීටර් 40.9
- ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතකයක් පොලී ලෙස ගෙවන රට -ලෙබනනය
- ලොව සිටින ඉහළ ම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව පිළියෙළ කරන ලද්දේ - ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා එල්සිවයර් ප්‍රකාශන ආයතනය
- ඉගෙනීමේ කටයුතු පාසැලට පමණක් සීමා කරන ශිෂ්‍යයා කූඩුවක වැඩෙන කුරුල්ලෙකු මෙනි-- බර්නාඩ් ෂෝ (www.iqlanka.com)
- 2020 වසරේ වචනය ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය විසින් නම් කරන ලද වචනය -VAX
- මිරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගයේ දිග -කිලෝමීටර් 40.9
- ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතකයක් පොලී ලෙස ගෙවන රට -ලෙබනනය
- ලොව සිටින ඉහළ ම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව පිළියෙළ කරන ලද්දේ - ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා එල්සිවයර් ප්‍රකාශන ආයතනය
- 2020 වසරේ ලෝකයේ හොඳම ව්‍යවසායිකාව ලෙස පිදුම් ලැබුවේ -කිරන් මසුම්දාර් -ෂෝ
- චීනය විසින් ඉදිකරන අභ්‍යාවකාශ නැවතුම්පොළ-ටියැංගොන්
- උපන්දා සිට නවකතාව රචනා කරන ලද්දේ -මාටින් වික්‍රමසිංහ
- දකුණු අප්‍රිකාවේ අවසන් සුදු ජාතික ජනාධිපතිවරයා -ෆ්‍රෙඩ්රික් විලියම් ඩී. ක්ලාර්ක්
- ශ්‍රී ලංකාවේ පැරණිම රාජ්‍ය දෙපාර්තමේන්තුව -මිනින්දෝරු
- ලෝක ජනගහනයෙන් 17.8% ක් වාසය කරන රට -චීනය
- ඊශ්‍රායලයේ භාවිතා කරන භාෂාව-හීබෘ
- දුෂ්කරතා මධ්‍යයේ අවස්ථාව සැගව තිබේ " -ඇල්බර්ට් අයිස්ටයින්
- කෙරවළපිටියේ යුගදනවි විදුලි බලාගාරයේ ධාරිතාව -මෙගවොට් 350
- ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද T20 ලෝක කණ්ඩායම ඇතුලත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා -චරිත් අසලංක,වනිදු හසරංග
- කොවිඩ් ඩෙල්ටා ප්ලස් වයිරසය මුලින්ම වාර්තාවුන රට -ඉන්දියාව
- වැඩුණු පුද්ගලයකුගේ දිවේ සාමාන්‍ය දිග -අගල් 3 කි
- ශ්‍රී ලංකාව 1952 දී රබර් – සහල් ගිවිසුම අත්සන් කරන ලද්දේ -චීනය සමග
- 2021 ICC 20 යි 20 ක්‍රිකට් කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා -ආරොන් ෆින්චි
- වර්තමාන ශ්‍රී ලංකාවේ චීන තානාපති- ක්‍යු ෂෙන් හොන්ග් (Qi Zhen hong)
- අධිආරක්ෂිත බෙල්මාෂ්' බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ -ලන්ඩන්
- 2021 ICC 20 යි 20 ක්‍රිකට් කුසලාන අනුශූරතාවය දිනාගත් රට -නවසීලන්තය
- ලොව කුඩාම පක්ෂියා -Hummingbird
- ලෝකයේ ඔබ දැකීමට බලාපොරොත්තු වන වෙනස ඔබෙන්ම අරඹන්න --මහත්මා ගාන්ධි(www.iqlanka.com)
- කෘතීම බුද්ධියේ පියා ලෙස සැලකෙන්නේ -ජෝන් මැකාති
- සර් ව දායක රුධිර වර් ගය -O+
- මෙරට විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානය - තම්බපවනි
- අධ්‍යාපනය සඳහා ලොව අඩුම වියදමක් දරන රට - සෝමාලියාව
- Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය - ලාදුරු
- "දිලිසෙන සියල්ල රත්තරන් නොවේ" - විලියම් ෂේක්ස්පියර්
- වේවැල් නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශය - රදාවඩුන්න
- ලොව විශාලතම ඩයස්පෝරාව-ඉන්දියානු ඩයස්පෝරාව
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමජික රටවල් ගණන - 47
- ආසියාවේ පිහිටා ඇති විශාලතම වනාන්තරය - Sundarbans
- ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹුණේ - 1972 වසරේ දී
- කොළඹ - මහනුවර මාර්ගය ඉදිකිරීම් භාරව කටයුතු කරන ලද ඉංග්‍රීසී ජාතික ඉංජිනේරුවරයා -විලියම් ෆැන්සිස් ඩෝසන්
- වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්-මහාචාර්ය කපිල පෙරේරා මහතා
- පාසල් විෂය නිර්දේශයට අලුතෙන් ඇතුළත් කිරීම සඳහා යෝජනා වී ඇති විෂය -නීතිය
- ශ්‍රී ලංකාවේ 2019 - 2020 වසරේ විශිෂ්ටතම අපනයනකරු ජනාධිපති සම්මානය දිනාගත් ආයතනය -බ්‍රැන්ඩික්ස් සමාගම
- ශ්‍රී ලංකාවේ මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය පිහිටා තිබෙන්නේ කොහෙද ? දියතලාව
- ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයන් අතර ඉහළම ස්ථානයේ සිටින්නේ-ටෙස්ලා
- වැඩිම වන ගහණයක් ඇති ආසියානු රට -භූතානය
- ඩයට් ලෙස හැදින්වෙන්නේ කුමන රටක පා ර් ලිමේන්තුවද ?ජපානයේ
- හැරි පෝටර් කථා මාලාවට අයත් පොත් ගණන -07
- පෝල් ජුලියස් විසින් ආරම්භ කරන ලද පුවත් සේවය -රොයිටර්
- ලොව කුඩාම දූපත් රාජ්‍ය- නාවුරු
- ලෝකයේ ජීවන වියදම වඩාත්ම අඩුම නගරය -ඩැමස්කස් (සිරියාව)
- මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයෙන් පිරිනමන රක්ෂණ ආවරණය - ඇසිදිසි රක්ෂණාවරණය
- ඉන්දියාව විවෘත ආර්ථිකයට පිවිසියේ -1990
- පස්වන ඉන්දියානු සාගර සමුළුව පැවත්වෙන්නේ -එක්සත් අරාබි එමීර්
- ඇඩිස් අබාබා කුමන රටක අගනුවරද ? ඉතියෝපියාව
- Time සඟරාව 2021 වසරේ මිනිසා ලෙස නම් කරන ලද්දේ - ඊලෝන් මස්ක්
- චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස සැලකෙන්නේ -ආතර් සී ක්ලාක් මහතා
- 2021 පරිසර තත්ත්ව දර්ශකයේ මුල්තැනට පැමිණි රට -ෆින්ලන්තය
- භූමිකම්පා අතුරින් වැඩි ම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණු භූමිකම්පාව -චීනයේ ටැන්ෂාන් භූමිකම්පාව
- ලොව සංවේදීම ගුවන්විදුලි දුරේක්ෂය-China Sky Eye
- ලොව පහළ වූ විශිෂ්ටත ම ඉංග්‍රීසි නාට්‍ය රචකයා ලෙස සැලකෙන්නේ -විලියම් ශේක්ස්පියර්
- අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් ජීවත්වන රට -නයිජීරියාව
- ගංජා නීතිගත කළ යුරෝපා සංගමයේ පළමු රට-මෝල්ටාව
- බංගලිදේශයේ නිර්මාතෘ වරයා ලෙස සැලකෙන්නේ -ෂෙයික් මුජිබර් රහ්මාන්
- ලස්සා උණ රෝගය පැතිර යාමට දායක වන සත්වයා -මීයා
- බර්ලින් තාප්පය පෙරළීමට මුල් වූ ඉතාලි මාධ්‍යවේදියා - ඉතාලි ජාතික මාධ්‍යවේදී රිකාඩෝ එර්මන්
- ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය -දෙසැම්බර් 9
- " ලෝකයේ ජීවන වියදම වඩාත්ම අඩුම නගරය -ඩැමස්කස් (සිරියාව)"
- පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන් -දිවයිනේ ඉහළම ප්‍රතිඵල වාර්තා කළ පළාත -දකුණු පළාත
- මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයෙන් පිරිනමන රක්ෂණ ආවරණය - ඇසිදිසි රක්ෂණාවරණය
- ඉන්දියාව විවෘත ආර්ථිකයට පිවිසියේ -1990
- පස්වන ඉන්දියානු සාගර සමුළුව පැවත්වෙන්නේ -එක්සත් අරාබි එමීර්
- ලොව දිගම ඟඟ -නයිල්
- ලෝක ජනගනයෙන් 18% ක් නියෝජනය කරන රට -චීනය
- ශ්‍රි ලංකාවේ ජන රජයක් බවට පත්වු වසර -1972
- භූමි ප්‍රමාණය අනුව ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය -රාජස්ථානය
- ඊශ්‍රායලයේ ජාතික භාෂාව -හීබෘ
- හිට්ලර් ඉපදුන රට -ඔස්ට්‍රියාව
- 1992 දෙසැම්බර් 3 යවන ලද ලොව පළමු SMS පණිවිඩයේ සදහන්ව තිබු පණිවිඩය -Merry Christmas
- ශ්‍රී ලංකාවේ ජාතික සුරක්ෂිත දිනය-දෙසැම්බර් 26
- 2004 වර්ෂයේ බලපෑ සුනාමි ව්‍යසනයට ලක්වු දිස්ත්‍රික්ක ගණන - 14
- වේදනා රහිත මරණයක් ලබා ගැනීමට සාකෝ නමැති තාක්ෂණික යන්ත්‍රයක් භාවිතා කිරීමට නීත්‍යනුකූල අවසර ලබාදුන් රට - ස්විට්සර්ලන්තය
- ටර්කෝවැක් නැමති කොවිඩ් මර්දන එන්නත නිපදවූ රට -තුර්කිය
- ආසියාවේ 100 % ක් ම නාගරික රට -සිංගප්පූරුව
- ලොව විශාලතම සත්වයා -නිල් තල්මසා
- තෙරේසා මව්තුමිය ඉපදුන රට -මැසිඩෝනියාව
Advertisement