සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු -13 (General Knowledge Questions and Answers )

 


  1. ත්‍රස්තවාදීන් විසින් නිරන්තරයෙන් පාසැල් ළමුන් පැහැර ගැනීම් වාර්තාවන රට-නයිජීරියාව
  2. ඔක්ලන්ඩ් නගරය පිහිටා ඇත්තේ-නවසීලන්තයේ
  3. සේවයක අගය වැඩිවෙන්නේ නියමිත වෙලාවට සැලසු විටය-ජෝර්ප් මැක්ඩොනල්ඩ්
  4. 2021 -COP26 සමුළුව පැවති නගරය -ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර
  5. මෑතකදි විදේශ මුදල් භාවිතය තහනම් කරන ලද ඇෆ්ගනිස්ථාන තුළ භාවිතා කරන මුදල් ඒකකය - ඇෆ්ගානි
  6. ඕනෑම මතුපිටක්, දින 90ක් විෂබීජ වලින් සම්පුර්ණයෙන් ආරක්ෂා කරන . nanDOC විෂබීජ නාශක දියරය නිපදවන ලද්දේ -ආචාර්ය ඩිලාන් රාජපක්ෂ මහතා
  7. මෑතකදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ ඉන්දීය තාක්ෂණයෙන් නිපදවූ කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත-කොවැක්සින්
  8. බෞද්ධ වන්දනාකරුවන් ආකර්ශනය සදහා ඉන්දියාවේ අලුතෙන් ඉදිවූ ගුවන් තොටුපොළ -කුෂිනගර්
  9. වර්තමානයේ ලොව වැඩිම ආසන සංඛ්‍යාවක් ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණය- ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය 
  10. 2021 අන්තර්ජාතික බුකර් සම්මානය හිමිකරගත් ‘ද ප්‍රොමිස්‘ ‘ නවකතාව රචනා කරන ලද්දේ -දකුණු අප්‍රිකානු ලේඛක ඩැමොන් ගල්ගට්
  11. මාතලේ දිස්ත්‍රිකයත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් මායිම් ලෙස පිහිටන දිස්ත්‍රිකයක් වන්නේ -අම්පාර
  12. පළමු වැනි ලෝක යුද්ධය පැවති කාල සීමාව - 1914 සිට 1918
  13. මාලදිවයින සමන්විත වන දූපත් පොකුරු ගණන - 26
  14. ඉගෙනීමේ කටයුතු පාසැලට පමණක් සීමා කරන ශිෂ්‍යයා කූඩුවක වැඩෙන කුරුල්ලෙකු මෙනි-- බර්නාඩ් ෂෝ 
  15. 2020 වසරේ වචනය ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය විසින් නම් කරන ලද වචනය -VAX
  16. මිරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගයේ දිග -කිලෝමීටර් 40.9
  17. ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතකයක් පොලී ලෙස ගෙවන රට -ලෙබනනය
  18. ලොව සිටින ඉහළ ම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව පිළියෙළ කරන ලද්දේ - ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා එල්සිවයර් ප්‍රකාශන ආයතනය
  19. ඉගෙනීමේ කටයුතු පාසැලට පමණක් සීමා කරන ශිෂ්‍යයා කූඩුවක වැඩෙන කුරුල්ලෙකු මෙනි-- බර්නාඩ් ෂෝ (www.iqlanka.com)
  20. 2020 වසරේ වචනය ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය විසින් නම් කරන ලද වචනය -VAX
  21. මිරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගයේ දිග -කිලෝමීටර් 40.9
  22. ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතකයක් පොලී ලෙස ගෙවන රට -ලෙබනනය
  23. ලොව සිටින ඉහළ ම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව පිළියෙළ කරන ලද්දේ - ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා එල්සිවයර් ප්‍රකාශන ආයතනය
  24. 2020 වසරේ ලෝකයේ හොඳම ව්‍යවසායිකාව ලෙස පිදුම් ලැබුවේ -කිරන් මසුම්දාර් -ෂෝ
  25. චීනය විසින් ඉදිකරන අභ්‍යාවකාශ නැවතුම්පොළ-ටියැංගොන්
  26. උපන්දා සිට නවකතාව රචනා කරන ලද්දේ -මාටින් වික්‍රමසිංහ
  27. දකුණු අප්‍රිකාවේ අවසන් සුදු ජාතික ජනාධිපතිවරයා -ෆ්‍රෙඩ්රික් විලියම් ඩී. ක්ලාර්ක්
  28. ශ්‍රී ලංකාවේ පැරණිම රාජ්‍ය දෙපාර්තමේන්තුව -මිනින්දෝරු
  29. ලෝක ජනගහනයෙන් 17.8% ක් වාසය කරන රට -චීනය
  30. ඊශ්‍රායලයේ භාවිතා කරන භාෂාව-හීබෘ
  31. දුෂ්කරතා මධ්‍යයේ අවස්ථාව සැගව තිබේ " -ඇල්බර්ට් අයිස්ටයින්
  32. කෙරවළපිටියේ යුගදනවි විදුලි බලාගාරයේ ධාරිතාව -මෙගවොට් 350
  33. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද T20 ලෝක කණ්ඩායම ඇතුලත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා -චරිත් අසලංක,වනිදු හසරංග
  34. කොවිඩ් ඩෙල්ටා ප්ලස් වයිරසය මුලින්ම වාර්තාවුන රට -ඉන්දියාව
  35. වැඩුණු පුද්ගලයකුගේ දිවේ සාමාන්‍ය දිග -අගල් 3 කි
  36. ශ්‍රී ලංකාව 1952 දී රබර් – සහල් ගිවිසුම අත්සන් කරන ලද්දේ -චීනය සමග
  37. 2021 ICC 20 යි 20 ක්‍රිකට් කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා -ආරොන් ෆින්චි 
  38. වර්තමාන ශ්‍රී ලංකාවේ චීන තානාපති- ක්‍යු ෂෙන් හොන්ග් (Qi Zhen hong)
  39. අධිආරක්ෂිත බෙල්මාෂ්' බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ -ලන්ඩන්
  40. 2021 ICC 20 යි 20 ක්‍රිකට් කුසලාන අනුශූරතාවය දිනාගත් රට -නවසීලන්තය
  41. ලොව කුඩාම පක්ෂියා -Hummingbird
  42. ලෝකයේ ඔබ දැකීමට බලාපොරොත්තු වන වෙනස ඔබෙන්ම අරඹන්න --මහත්මා ගාන්ධි(www.iqlanka.com)
  43. කෘතීම බුද්ධියේ පියා ලෙස සැලකෙන්නේ -ජෝන් මැකාති
  44. සර් ව දායක රුධිර වර් ගය -O+
  45. මෙරට විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානය - තම්බපවනි
  46. අධ්‍යාපනය සඳහා ලොව අඩුම වියදමක් දරන රට - සෝමාලියාව
  47. Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය - ලාදුරු
  48. "දිලිසෙන සියල්ල රත්තරන් නොවේ" - විලියම් ෂේක්ස්පියර්
  49. වේවැල් නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශය - රදාවඩුන්න
  50. ලොව විශාලතම ඩයස්පෝරාව-ඉන්දියානු ඩයස්පෝරාව
  51. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමජික රටවල් ගණන - 47
  52. ආසියාවේ පිහිටා ඇති විශාලතම වනාන්තරය - Sundarbans
  53. ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹුණේ - 1972 වසරේ දී
  54. කොළඹ - මහනුවර මාර්ගය ඉදිකිරීම් භාරව කටයුතු කරන ලද ඉංග්‍රීසී ජාතික ඉංජිනේරුවරයා -විලියම් ෆැන්සිස් ඩෝසන්
  55. වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්-මහාචාර්ය කපිල පෙරේරා මහතා
  56. පාසල් විෂය නිර්දේශයට අලුතෙන් ඇතුළත් කිරීම සඳහා යෝජනා වී ඇති විෂය -නීතිය
  57. ශ්‍රී ලංකාවේ 2019 - 2020 වසරේ විශිෂ්ටතම අපනයනකරු ජනාධිපති සම්මානය දිනාගත් ආයතනය -බ්‍රැන්ඩික්ස් සමාගම
  58. ශ්‍රී ලංකාවේ මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය පිහිටා තිබෙන්නේ කොහෙද ? දියතලාව
  59. ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයන් අතර ඉහළම ස්ථානයේ සිටින්නේ-ටෙස්ලා
  60. වැඩිම වන ගහණයක් ඇති ආසියානු රට -භූතානය 
  61. ඩයට් ලෙස හැදින්වෙන්නේ කුමන රටක පා ර් ලිමේන්තුවද ?ජපානයේ
  62. හැරි පෝටර් කථා මාලාවට අයත් පොත් ගණන -07
  63. පෝල් ජුලියස් විසින් ආරම්භ කරන ලද පුවත් සේවය -රොයිටර්
  64. ලොව කුඩාම දූපත් රාජ්‍ය- නාවුරු
  65. ලෝකයේ ජීවන වියදම වඩාත්ම අඩුම නගරය -ඩැමස්කස් (සිරියාව)
  66. මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයෙන් පිරිනමන රක්ෂණ ආවරණය - ඇසිදිසි රක්ෂණාවරණය
  67. ඉන්දියාව විවෘත ආර්ථිකයට පිවිසියේ -1990
  68. පස්වන ඉන්දියානු සාගර සමුළුව පැවත්වෙන්නේ -එක්සත් අරාබි එමීර්
  69. ඇඩිස් අබාබා කුමන රටක අගනුවරද ? ඉතියෝපියාව
  70. Time සඟරාව 2021 වසරේ මිනිසා ලෙස නම් කරන ලද්දේ - ඊලෝන් මස්ක්
  71. චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස සැලකෙන්නේ -ආතර් සී ක්ලාක් මහතා
  72. 2021 පරිසර තත්ත්ව දර්ශකයේ මුල්තැනට පැමිණි රට -ෆින්ලන්තය
  73. භූමිකම්පා අතුරින් වැඩි ම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණු භූමිකම්පාව -චීනයේ ටැන්ෂාන් භූමිකම්පාව
  74. ලොව සංවේදීම ගුවන්විදුලි දුරේක්ෂය-China Sky Eye
  75. ලොව පහළ වූ විශිෂ්ටත ම ඉංග්‍රීසි නාට්‍ය රචකයා ලෙස සැලකෙන්නේ -විලියම් ශේක්ස්පියර්
  76. අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් ජීවත්වන රට -නයිජීරියාව
  77. ගංජා නීතිගත කළ යුරෝපා සංගමයේ පළමු රට-මෝල්ටාව
  78. බංගලිදේශයේ නිර්මාතෘ වරයා ලෙස සැලකෙන්නේ -ෂෙයික් මුජිබර් රහ්මාන්
  79. ලස්සා උණ රෝගය පැතිර යාමට දායක වන සත්වයා -මීයා
  80. බර්ලින් තාප්පය පෙරළීමට මුල් වූ ඉතාලි මාධ්‍යවේදියා - ඉතාලි ජාතික මාධ්‍යවේදී රිකාඩෝ එර්මන්
  81. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය -දෙසැම්බර් 9
  82. " ලෝකයේ ජීවන වියදම වඩාත්ම අඩුම නගරය -ඩැමස්කස් (සිරියාව)"
  83. පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන් -දිවයිනේ ඉහළම ප්‍රතිඵල වාර්තා කළ පළාත -දකුණු පළාත
  84. මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයෙන් පිරිනමන රක්ෂණ ආවරණය - ඇසිදිසි රක්ෂණාවරණය
  85. ඉන්දියාව විවෘත ආර්ථිකයට පිවිසියේ -1990
  86. පස්වන ඉන්දියානු සාගර සමුළුව පැවත්වෙන්නේ -එක්සත් අරාබි එමීර්
  87. ලොව දිගම ඟඟ -නයිල් 
  88. ලෝක ජනගනයෙන් 18% ක් නියෝජනය කරන රට -චීනය
  89. ශ්‍රි ලංකාවේ ජන රජයක් බවට පත්වු වසර -1972
  90. භූමි ප්‍රමාණය අනුව ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය -රාජස්ථානය
  91. ඊශ්‍රායලයේ ජාතික භාෂාව -හීබෘ
  92. හිට්ලර් ඉපදුන රට -ඔස්ට්‍රියාව
  93. 1992 දෙසැම්බර් 3 යවන ලද ලොව පළමු SMS පණිවිඩයේ සදහන්ව තිබු පණිවිඩය -Merry Christmas
  94. ශ්‍රී ලංකාවේ ජාතික සුරක්ෂිත දිනය-දෙසැම්බර් 26
  95. 2004 වර්ෂයේ බලපෑ සුනාමි ව්‍යසනයට ලක්වු දිස්ත්‍රික්ක ගණන - 14
  96. වේදනා රහිත මරණයක් ලබා ගැනීමට සාකෝ නමැති තාක්ෂණික යන්ත්‍රයක් භාවිතා කිරීමට නීත්‍යනුකූල අවසර ලබාදුන් රට - ස්විට්සර්ලන්තය
  97. ටර්කෝවැක් නැමති කොවිඩ් මර්දන එන්නත නිපදවූ රට -තුර්කිය
  98. ආසියාවේ 100 % ක් ම නාගරික රට -සිංගප්පූරුව 
  99. ලොව විශාලතම සත්වයා -නිල් තල්මසා
  100. තෙරේසා මව්තුමිය ඉපදුන රට -මැසිඩෝනියාව

Advertisement