BOC Exam -IT Questions and Answers -තොරතුරු තාක්ෂණ ප්‍රශ්න හා පිළිතුරු (ලංකා බැංකු විභාගය )

(1)වැරදි ප්‍රකාශය තෝරන්න

(A) 8 bits=1 Byte

(B) 1,024 Bytes=1 Kilobyte (KB)

(C) 1,024 Kilobytes= 1MB

(D) 512 Megabytes=1 GB


(2) Microsoft word වල කොපි කිරිමට යොදා ගන්නා Short Cut එක

(A) (Ctrl) + X.

(B) (Ctrl) + C

(C) (Ctrl)+ V

(D) (Ctrl)+Z


(3) Microsoft word වල undo කිරිමට යොදාගන්නා Short Cut එක

(A) (Ctrl) + X

(B) (Ctrl) + V

(C) (Ctrl) + Z

(D) (Ctrl) + b


(4) Microsoft word වල Print කිරිමට යොදාගන්නා Short Cut එක

(A) (Ctrl) + P

(B) (Ctrl) + O

(C) (Ctrl) + R

(D) (Ctrl) + i


(5) වදන් සැකසුම් මෘදුකාංගයක් (word processors) නොවන්නේ කුමක්ද ?

(A) Microsoft Office Word

(B) OpenOffice.org Writer

(C)StarOffice Writer

(D) Lotus 123


(6) පැතුරුම් පත් මෘදුකාංගයක් (Spreadsheets) නොවන්නේ කුමක්ද ?

(A) MS Excel

(B) OpenOffice.org Calc

(C) Lotus 123

(D) Mirosoft Powerpoint


(7) වෙබ් බ්‍රවුසරයක් නොවන්නේ කුමක්ද ?

(A) Firefox

(B) IE

(C) Opera

(D) Adobe Acrobat Reader


(8) හසුන් ක්‍රම ලේඛන මෘදුකාගයක් (e-mail Progarame) නොවන්නේ කුමක්ද ?

(A) Microsoft Outlook

(B) Eudora

(C) mozilla thunderbird

(D) Facebook Messanger


(9) CD තැටියක හා තැටියක උපරිම ගබඩා කලහැකි දත්ත ධාරිතාව නිවරැදිව දැක්වෙන ප්‍රකාශය තෝරන්න

(A) 700 MB

(B) 4.7 GB

(C) 512 MB

(D) 7.95 GB


(10)  නවතම USB version එක කුමක්ද?

(A) USB 1.0

(B) USB 2.0

(C) USB 3.0

(D) USB 4.0


(11) Word processing, Spreadsheet සහ photo-editing මෘදුකාoග පහත කවර වර්ගයකට අයත්වේද?

(A) operating system software

(B) system software

(C) platform software

(D) application software


(12) ක්‍රියාවලියකින් පසුව සකස් කල දත්ත හැදින්වෙන නම

(A) ආදාන

(B) ක්‍රියාවලි

(C) තොරතුරු

(D) දත්ත


(13) Octal සoඛ්‍යා ක්‍රමයේ පාදය කුමක්ද

(A) 2

(B) 4

(C) 8

(D) 16


(14) input Device ලෙස සැලකෙන්නේ කුමක්ද?

(A) Mouse

(B) Keybord

(C) Scanner

(D) ඉහත සියල්ලම


(15) output Device ලෙස සැලකෙන්නේ කුමක්ද?

(A) Moniter

(B) Speaker

(C) Printer

(D) ඉහත සියල්ලම


(16) වැඩිම දත්ත ප්‍රමාණයක් ගබඩා කල හැක්කේ

(A) CD

(B) DVD

(C) Floppy

(D) Blu-ray Disc


(17) වැරදි ආකාරයේ ඊමේල් ලිපිනය කුමක්ද?

(A) [email protected]

(B) [email protected]

(C) a@b@[email protected]

(D) [email protected]


(18) ඊමේල් පණිවිඩයක් ලබන අනෙත් අයගේ ලිපින ලබනාට නොපෙනෙන ලෙස යැවීමට හාවිතා කල යුත්තේ

(A) CC

(B) BCC

(C) Forward

(D) ඉහත එකක්වත් නොවේ


(19) පරිගණක කිහිපයකින් යුතු කුඩා ඔපිස් එකක් සදහා අභ්‍යන්තර භාවිතයට වඩාත් සුදුසු ජාලය වන්නේ

(A) LAN

(B) WAN

(C) MAN

(D) CAN


(20) private network එකකට බාහිරෙන් පුද්ගලයන් ඇතුලුවීම වලක්වා ගැනිමට භාවිතාවන්නේ

(A) Firewalls

(B) Clud

(C) Spyware

(D) Net Nanny


(21) PDF යන වචනයේ තේරුම කුමක්ද ?

(A) Private Data File

(B) Private Data Format

(C) Protected Data File

(D) Portable Document Format


(22)JPEG ස්වරූපයෙන් වැඩිපුරම ගබඩා කරන්නේ

(A) Word Document

(B) Photo

(C) webpage

(D) Power Point


(23) WWW යනුවෙන් අදහස් වන්නේ

(A) World Wide Web

(B) Internet

(C) Email

(D) ඉහත කිසිවක් නොවේ


(24) පරිඝනකය භාවිතා කරන සoඛ්‍යා පද්ධතිය වන්නේ

(A) Decimal

(B) Octal

(C) Binary

(D) ඉහත කිසිවක් නොවේ


(25) ඉන්ටනෙට් වේගය මැනිමට යොදාගන්නේ

(A) MHz

(B) TB

(C) Kbps

(D) kmph


(26) නිවසේ භාවිතා කරන ඉන්ටනෙට් රවුටරයේ IP address එකක් විය හැක්කේ

(A) 192.168.1.1

(B) 192.168.111.1111

(C) 192.168.900.1

(D) 192.900.168.1


(27) ක්‍රමලේඛන භාෂාවක් නොවන්නේ කුමක්ද ?

(A) Java

(B) PHP

(C) https

(D) python


(28) තොරතුරු පද්ධතියක ප්‍රධාන මූලීකාoගයක් නොවන්නේ කුමක්ද

(A) ආදාන (Input)

(B) සැකසීම (Process)

(C) පාලනය ( control)

(D) ප්‍රතිදානය (Output)


(29) එදිනෙදා සිදුවන ගනුදෙනු වාර්තා කරන තොරතුරු පද්ධතිය වනුයේ

(A) ගනුදෙනු සැකසුම් පද්ධති (Transaction Processing Systems)

(B) කළමනාකරණ තොරතුරු පද්ධති (Managemant Information Systems)

(C) තීරණ සහයෝගී පද්ධති (Decision Support Systems)

(D) විශේෂඥ පද්ධති (Expert Systems)


(30) RAM ලෙස අදහස් වන්නේ

(A) Random Access Memory

(B) Real Absolute Memory

(C) Read Accuracy Memory

(D) Real Access Memory


(31) ROM ලෙස අදහස් වන්නේ

(A) Read Only Memory

(B) Real Oparative Memory

(C) Rewind Operation Memory

(D) Read Organizer Memory


(32) වැරදි ලෙස ලියා ඇති වෙබ් ලිපිනය කුමක්ද ?

(A) www.yahoo.com

(B) www.mail.yahoo.com

(C) [email protected]

(D) සියල්ල නිවැරදි


(33) Microsoft Excel මගින් එකතුව සෙවිමට භාවිතා කළ හැකි සම්කරණය

(A) SUM

(B) TOTAL

(C) PLUS

(D) ADD


(34) Bar code හා QR code හි ප්‍රධාන වෙනස වන්නේ

(A) Bar code තිරස්ව පමණක් දත්ත රදවා ගනි

(B) OR code තිරස්ව මෙන්ම සිරස්වද දත්ත රදවා ගැනිම සිදු කරයි

(C) ඉහත ප්‍රකාශ දෙකම නිවරැදිය

(D) ඉහත ප්‍රකාශ දෙකම වැරදිය


(35) http ලෙස හැදින්වෙන්නේ

(A) Hypertext Transfer Protocol

(B) High Task Termination Procedure

(C) Harvard Teletext Proof

(D) Hypertype Transfer Protocol


(36) හානිදායක පරිඝණක වැඩසටහන් ගණයට අයත් වන්නේ

(A) keyloggers

(B) spyware

(C) trojan horses

(D) ඉහත සියල්ලම


(37) Email spam යනු මොනවාද ?

(A) ලබන්නාගේ අවසරයකින් තොරව ඊමේල් ලෙස යවන වෙළද දැන්වීම්

(B) වීශාලා ධාරිතාවයකින් යුතු ඊමේල් පණිවිඩ

(C) ඔන්ලයින් ලොතැරැයි

(D) ඉහත එකක්වත් නොවේ


(38) IOT -Internet of things තාක්ෂණය යොදාගෙන සිදුකරන ක්‍රියාවන්ට උදාහරණ වනුයේ

(A) Building and home automation

(B) smart traffic control

(C) remote health monitoring

(D) ඉහත සියල්ලම


(39) E-Commerce ක්‍රියාත්මක වියහැකි ආකාර වන්නේ

(A) Business - to - Business (B2B)

(B) Business - to - Consumer (B2C)

(C) Government - to - Business (G2B)

(D) ඉහත සියල්ල


(40)පරිඝනකයේ මොළය ලෙස සැලකෙන්නේ ?

(A)RAM

(B)ROM

(C)Processor

(D)Mother Bord