BOC Trainee Staff Assistant විභාගයේ ICT විෂයය සදහා නොමිලේ පැවැත්වෙන Zoom වැඩසටහන


 BOC Trainee Staff Assistant 2021 විභාගය සදහා අයදුම් කරන ලද සිසු සිසුවියන් සදහා තොරතුරු තාක්ෂණ විෂයය හදුන්වාදීමේ   Zoom වැඩසටහන් මාලාවක් අප වෙබ් අඩවියෙන්  සංවිධානය කර තිබෙනවා මේ යටතේ සංවිධානය කරන ලද තවත්   වැඩසටහනක්  2021-සැප්තැම්බර්  4 සෙනසුරාදා සවස 4.00 සිට 6.00 දක්වා පැවත්වෙනවා  

මේ සදහා නොමිලේ  සහභාගි වීමට කැමති නම් පහත ෆෝරමය පුරවා submit කරන්න මෙහිදි ඔබ ලබාදෙන WhatsApp අංකයට Zoom ලින්ක් එක ඉදිරියේදි ලබාදෙනු ලබනවා (මෙම  වැඩසටහන සදහා 100 දෙනෙකු පමණක් සහභාගි කරගන්න අතර ලියාපදිංචි අංකය 100 ට වැඩි නම් ඉදිරියේදි පැවැත්වෙන වෙනත් වැඩසටහනකට යොමු කරනු ඇත )

(අප වෙබ් අඩවිය විසින්  2021-අගෝස්තු 17 බදාදා සහ 2021 අගෝස්තු 13 පැවති වැඩසටන් වලින් එකකටවත්  සහභාගි වීමට නොහැකිවූ අය පමණක් මෙම වැඩසටහනට සහභාගි වන්න )