Excel for Office Employee Free Online Zoom Workshop

 

Excel for Office Employee Free Online Zoom Workshop -01

කාර්යාල කටයුතු සදහා බොහෝ දෙනෙකු Microsoft Excel මෘදුකාංගය භාවිතා කරන අතර බොහොමයක් දෙනා කාර්යාලය කටයුතු සදහා අවශ්‍යම Excel භාවිතයන් නොදැනීම නිසා ඉතා පසුවෙන්  Excel  මගින් සිදුකරගත හැකි දේවල් වලට වැඩි කාලයක් හා පරිශමයක් දරනු ලබයි මෙය වළක්වාගෙන නිවරැදිව  Excel භාවිතයෙන් උපරිම  කාර්යක්ෂමතාවක් ලගාකරගත හැකි Excel භාවිතයන් පිළිබඳව දැනුමක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි

2021-මැයි 19 පැවති පළමු වැඩසටන  සදහා සහභාගි වීමට නොහැකිවු අයට සදහා මෙම වැඩසටහන නැවත වරක් 2021 මැයි 24 සදුදා රාත්‍රි 9 ට පැවත්වීමට කටයුතු සවිධානය කර තිබේ 

දිනය -2021-මැයි- 24 සදුදා    
වේලාව - රාත්‍රි 9.00 PM  - රාත්‍රි 10.00  PM දක්වා   
මාධ්‍ය - සිංහල / English



මෙම වැඩසටහනේදි සාකච්ඡා කරන නිබන්ධනය පහත ලින්ක් එකෙන් අපගේ ෆෙස්බුක් ගෘපයට පිවිසිමෙන් ලබාගන්න 


ඉදිරියේදි ආරම්භ කරන Excel for Office Employee දින 04 ක වැඩසටහන  සදහා සභභාගිවීමට තවත් කිහිප දෙනෙකුට අවස්ථාව පවති ඔබත් ඒ සදහා උනන්දුවක් දක්වන අයෙකුනම් පහත ෆෝරමය පුරවා ලියාපදිංචි වන්න