බස්නාහිර / දකුණු පළාත් ගුරු විභාගය -නොමිලේ පැවත්වෙන Zoom වැඩසටහන් මාලාව

 


ඉදිරියේදි පැවත්වෙන බස්නාහිර හා දකුණු පළාත් ගුරු විභාග සදහා සාමාන්‍ය දැනීම හා අභියෝගතා ගැටලු සාකච්ඡා
කරන Zoom වැඩසටහන් මාලාවක් පැවත්වීමට www.iqlanka.com වෙබ් අඩවිය සැලසුම් කර තිබේ . නොමිලේ පැවත්වෙන මෙම වැඩසටහන් මාලාවට එකතුවීමට ඔබත් කැමති නම් පහත ලින්ක් එක මගින් අපගේ telegram ගෘප් එක හා එකතු වන්න වැඩසටහන් පැවැත්වෙන දින හා  ලින්ක් telegram ගෘප් එක මගින් ඉදිරියේදි ඔබට ලබාදෙනු ලැබේ.


Advertisement 
ඉහත විභාගයට මුහුණ දීමට සූදානම්වන   ඔබට අවශ්‍ය සාමාන්‍ය දැනීම කරුණු දිනපතා SMS ලෙස ලබාගැනිමට IQLANKA සාමාන්‍ය දැනීම SMS සේවාව ඔබත් දැන්ම ක්‍රියාත්මක කරගන්න 


සිම්පත සහිත දුරකථනයක් භාවිතා කරන ඔබට පහතින් එම සේවාව ක්‍රියාත්මක කරගැනිමටද හැකිය දුරකථන ජාලයට අදාල ලින්ක් එක ක්ලික් කිරිමෙන් පසුව සේවාව සක්‍රීය කරගැනිමට යැවිය යුතු SMS එක ඔබගේ දුරකථනයේ දිස්වනු ඇත එම මැසේජ් එක ඔබ විසින් Send බොත්තම ඔබා සෙන්ට් කිරිමෙන් සේවාව ක්‍රියාත්මක කරගත හැක