සාමාන්‍ය දැනිම එකතුව 7 - General Knowledge Questions and Answers

 

general knowledge questions and answers in sri lanka sinhala

  1. ශ්‍රී ලංකාවේ පළමු මධ්‍ය මහා විද්‍යාලය - මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහා විද්‍යාලය
  2. දුප්පතුන් නැති ලෝකය කෙටි කතාව ලියන ලද්දේ - ජී.බී. සේනනයක මහතා
  3. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාකීර්ණම නගරය - නිව්යෝක්
  4. Usain Bolt තබා තිබූ මීටර් 200 ලෝක වාර්තාව බිඳ දමන ලද්දේ - Erriyon Knighton
  5. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමට සම්බන්ධ වූ සංවිධාන ගණන - 05
  6. මැන්ඩරීන් නිල භෂාවක් ලෙස භවිතා කරන රටවල් - චීනය, තායිවානය සහ සිංගප්පූරුව
  7. ලංකාවේ සිවිල් සේවයට ඇතුළත් වූ ප්‍රථම ලාංකිකයා - පොන්නම්බලම් අරුනාචලම්
  8. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ කෙටි දුරකථන අංකය - 1919
  9. ජගත් පරිසර දිනය - ජූනි 5
  10. ලොව පළමු ජනාධිපතිනිය පත් වූ රට - ආජන්ටිනාව
  11. කේයස් නමින් ප්‍රචලිත වූ කවියා වන්නේ - සාගර පලන්සූරිය
  12. ලුණුවල රසායනික නාමය - සෝඩියම් ක්ලෝරයිට්
  13. ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් ඇති රට - ඉන්දියාව
  14. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කලාප ගණන - 98
  15. ලෝකයේ පළමු නැව් උමං මාර්ගය ඉදි කරන්නේ - නෝර්වේ රාජ්‍යය
  16. සාගරයක් මුල් කරගත් ආර්ථිකය හඳුන්වන නාමය - නීල ආර්ථිකය
  17. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කුඩා දැල්ලන් සහ ක්ෂුද්‍ර ජීවීන් රැගෙන මෑතකදී පිටත් වූ රොකට්ටුව - ෆැල්කන් 9 කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලංකා බැංකුවෙන් ලබා දෙන ණය යෝජනා ක්‍රමය - සශ්‍රීක
  18. ශ්‍රී ලංකාවේ 48 වන නීතිපතිවරයා - සංජය රාජරත්නම්
  19. 2021 විශ්ව රූ රැජින කිරුළ හිමි වූයේ - ඇන්ඩ්‍රියා මේසා
  20. ලෝක සාගර දිනය - ජූනි 8
  21. ශ්‍රී ලංකාවේ පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ - හොරණ
  22. වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා - ටෙඩ්රොස් අද්නාම්
  23. ශ්‍රී ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය - විමල සුරේන්ද්‍ර
  24. ඔස්කාර් සම්මාන උළෙල පවත්වන රට - ඇමරිකාව
  25. ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් විසින් ආරම්භ කරන ලද අභ්‍යවකාශ සමාගම - බ්ලූ ඔරිජින්
  26. ලොව මුල්ම පාපන්දු ලෝක ශූරතාවය දිනූ රට - උරුගුවේ
  27. ලෝකයේ ඇති ප්‍රධාන සාගර ගණන - 07
  28. රබර් ගසේ මව්බිම - බ්‍රසීලය
  29. ලොව විශාලතම වියළි කාන්තාරය - සහරා
  30. අතීතයේ කැතේ ලෙස හැඳින්වුන රට - චීනය