General Knowledge
සාමාන්‍ය දැනිම එකතුව 8 - General Knowledge Questions and Answers
- රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වීමට නියමිත නව විශ්වවිද්‍යාලය - වවුනියාව විශ්වවිද්‍යාලය
- සෝබෝන් විශ්වවිද්‍යාලය පිහිටි රට - ප්‍රංශය මුඩුක්කුවේ සාන්තුවරිය ලෙසහැඳින්වෙන්නේ - තෙරේසා මව්තුමිය
- බ්‍රිතාන්‍ය රජ පවුලට එකතුවූ අලුත්ම සාමාජිකාව නම් කර ඇත්තේ - ලිලිබෙට් කුමරිය
- ළමා මිතුරු පාසල් සසඳහා ආධාර ලබා දෙන ජාත්‍යන්තර සංවිධානය - යුනිසෙෆ්
- ප්‍රංශයේ වත්මන් ජනාධිපතිවරයා - එම්මානුවෙල් මැක්‍රොන්
- ජාත්‍යන්තර සාක්ෂරතා දිනය - සැප්තැම්බර් 8
- රුසියාවේ අගනගරය - මොස්කව්
- රවින්ද්‍රනාත් තාගෝර්තුමන් ආරම්භ කළ නිකේතනය - ශාන්ති නිකේතනය
- පරිගණක මවුසයේ පියා ලෙස සැලකෙන්නේ - Douglas Engelbart
- ශ්‍රී ලංකා නනෝ තාක්ෂණ මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ - හෝමාගම
- ලෝක සෞඛ්‍ය දිනය යෙදී තිබෙන්නේ - අප්‍රේල් 7
- චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඉදිකර තිබෙන්නේ - පොළොන්නරුව
- බිම්ස්ටෙක් සංවිධානය ලෝක ජනගහනයෙන් නියෝජනය කරන ප්‍රතිශතය - 22%
- ඉන්දියාව නිදහස ලබාගත් වසර - 1947
- තෙත් බිම් පපිළිබඳ ඇති ලෝක සම්මුතිය - රැම්සාර්
- රේඩියම් සොයාගනු ලැබුවේ - මාරි කියුරි
- දකුණු කොරියාවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය හැඳින්වෙන නම - තාඩ්
- ලොව පැරණිම ජාතික කොඩිය හිමි රට - ඩෙන්මාර්කය
- ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට මෑතකදී නම ඇතුළත් කරන ලද ශ්‍රී ලාංකික ක්‍රීඩකයා - කුමාර සංගක්කාර
- චීනයේ ජාතික ක්‍රීඩාව - මේස පන්දු
- පෘථිවියේ ජලයෙන් ආවරණය වී ඇති භූමි ප්‍රමාණය - 79%
- ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති - ජේ.ආර්. ජයවර්ධන මහතා
- ලොව විශාලම පුෂ්පය - රැෆ්ලේශියා ආර්නෝල්ඩ්
- අන්තර්ජාතික කම්කරු සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ (ILO) - ජිනීවා නුවර
- මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පළමු ජලාශය - පොල්ගොල්ල
- බලුකිස්තානය පිහිටා තිබෙන රට - පකිස්ථානය
- වායුගෝලයේ වැඩිපුරම ඇති වායුව - නයිට්‍රජන්
- ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා - බන්දුල වර්ණපුර
- පාරිසරික නොබෙල් ත්‍යාගයකට සමාන The Blue Planet Prize සම්මානය පිරිනමන රට - ජපානය
- කෘතීම පළිබෝධනාශක තහනම් කිරීම පිළිබඳ ජනමත විචාරනයක් පවත්වන ලද රට - ස්විස්ටර්ලන්තය