සාමාන්‍ය දැනිම එකතුව 1 - General Knowledge Questions and Answers

 

සාමාන්‍ය දැනිම -General Knowledge Sinhala

  1. දියමන්ති ආකර සඳහා ලොව වඩාත්ම ප්‍රසිද්ධ රට - දකුණු අප්‍රිකාව
  2. ලෝක දෑත් සේදීමේ දිනය - ඔක්තොම්බර් 15
  3. රුබයියාට් කවි පොත රචනා කරන ලද්දේ - ඔමර් බයියාම්
  4. උමා ඔය ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දුන් රට - ඉරානය
  5. ලොව වැඩිම නැව් සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති රට - පැනමාව
  6. 2022 ලෝක පාපන්දු ශූරතාවය පවත්වන රට - කටාරය
  7. ලොව වැඩිම විශ්ව විද්‍යාල ප්‍රමාණයක් පිහිටා ඇති රට - ඉන්දියාව
  8. ශ්‍රී ලංකාවේ පැරණිම කාන්තා පාසල ලෙස සැලකෙන්නේ - නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය
  9. යුද්ධය හා සාමය නවකතාව ලියන ලද්දේ - ලියෝ තොල්ස්තෝයි
  10. යුනෙස්කෝ ආයතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ - පැරිස් ප්‍රංශය
  11. මෙරට විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානය - තම්බපවනි
  12. පාසලක් විවෘත කරන්නා බන්ධනාගාරයක් වසා දමයි - මහත්මා ගාන්ධි
  13. 2021 ලෝක කාන්තා දින තේමාව - රටකි-දැයකි-ලොවකි
  14. වනිතාභිමාන 2020 තරඟාවලියේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කාන්තාව - පුෂ්පා රම්‍යානි සොයිසා
  15. අධ්‍යාපනය සඳහා ලොව අඩුම වියදමක් දරන රට - සෝමාලියාව
  16. "තනිකම" (Loneliness Minister) පිළිබඳව අමාත්‍යවරයෙකු පත්කළ ප්‍රථම රට - ජපානය
  17. කෙනෙකුගේ බුද්ධිය පටු වූ තරමට ඔහුගේ දේශනාව දිගය - ටෙට් කුක්
  18. Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය - ලාදුරු
  19. දෙවන එලිසබෙත් රැජින ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව ලෙස සැලකූ අවුරුදු ගණන - වසර 20
  20. නවසීලන්තයේ අගනුවර - වෙලින්ටන්
  21. ශ්‍රී ලංකාවේ පළමු වරට ජනමත විචාරණයක් පැවති රට - 1982
  22. ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ - ලුණුවිල
  23. ලෝකයේ ඔබ දැකීමට බලාපොරොත්තු වන වෙනස ඔබෙන්ම අරඹන්න --මහත්මා ගාන්ධි
  24. එංගලන්තයේ වර්තමාන අගමැතිවරයා - බොරිස් ජොන්සන්
  25. පාපන්දු ලෝකය වසඟයට පත් කළ ඩියේගෝ මැරඩෝනා නියෝජනය කළ රට - ආජන්ටිනාව
  26. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ දිනය - 1972 මැයි 22
  27. 2068 වසරේදී පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇති ග්‍රාහකය - අපෝෆීස්
  28. වැඩිම ජනගහනයක් සිටින මහද්වීපය - ආසියාව
  29. ජයග්‍රහණය කෙරෙහි බුද්ධියට වඩා බලපාන්නේ උත්සාහයයි - චාල්ස් වෙන්ට්
  30. වම් අත භාවිතා කිරීම තහනම් ක්‍රීඩාව - පෝලෝ