SLAS 2019 Exam

SLAS අයදුම්පත් ඩවුන්ලෝඩ් කිරිමට පෙර උපදෙස් 

  • මෙහි දැක්වෙන්නේ 2019-07-19 පළවු ගැසට් පත්‍රයට අනුව Sri Lanka Job Application ෆේස්බුක් සමුහය විසින් නොමිලේ බෙදාහැරිම සදහා සකස් කරන ලද ආදර්ශ අයදුම්පතකි 
  • අයදුම්පත මුද්‍රණය කරගැනිමට පෙර ගැසට් පත්‍රයේ දී ඇති උපදෙස් වලට අනුව මෙම අයදුම්පත සකස් කර තිබේද යන්න ඔබ විසින්ම තහහුරු කරගත යුතු අතර ගැසට් පත්‍රයේ දි ඇති උපදෙස් වලට අනුව අයදුම්පත පිරවිය යුතුය  එසේ නොවුන හොත් ඔබගේ අයදුම්පත ප්‍රතික්ශේප වීමට ඉඩ තිබේ 
  • ශ්‍රි ලoකාවේ සමාජ ආර්ථික දේශපාලන පසුබිම හා ගෝලිය ප්‍රවනතා ප්‍රශ්ණ පත්‍රවලට සාර්ථකව මුහුණදීම සදහා එදිනෙදා සිදුවන විශේෂ සිදුවීම් SMS ලෙසින් ඔබගේ දුරකථනයට ගෙන්වාගැනිමට IQLANKA දිනපතා SMS සේවයද දැන් ඔබට ඔබගේ දුරකථන ජාලයෙන් ක්‍රියාත්මක කරගත හැකිය