මොරටුව විශ්වවිද්‍යාලයට අයත් තාක්ෂණික ආයතනය  මගින් පවත්වන ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සදහා සිසුන් ඇතුලත් කරගැනිම සදහා සිසුන්ගෙන් අයදුම්පත් කැදවා තිබෙනවා.