Download Management Service Officers Application 2020


Recruitment to Grade III of Management Service Officers Service Exam Application- 2019(2020)
රාජ්‍ය කළමනාකරණ සේවා නිළධාරි විභාගය සදහා  අයදුම්පත් කැදවීම පිළිබද ගැසට් නිවේදනය 2020-07-17 දින නිකුත් කර තිබෙනවා. Sri Lanka Job Application ෆේස්බුක් සමූහය විසින් සකස් කරන ලද විවෘත හා සීමිත විභාගයන්ට  අදාල ආදර්ශ අයදුම්පත් පහත ලින්ක් මගින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකියි.



ඔබ විසින් ඩවුන්ලෝඩ් කරගන්නා අයදුම්පත ගැසට් නිවේදනයට අනුවම මුද්‍රණය වී ඇත්දැයි ඔබ විසින්ම තහහුරු කරගන්න  



රාජ්‍ය කළමනාකරණ සේවා නිළධාරි සීමිත විභාගය
Management Service Officers Limited  Exam Application- 2019(2020)





ඔබ විසින් ඩවුන්ලෝඩ් කරගන්නා අයදුම්පත ගැසට් නිවේදනයට අනුවම මුද්‍රණය වී ඇත්දැයි ඔබ විසින්ම තහහුරු කරගන්න  



කළමනාකරණ සේවා නිළධාරි තරග  විභාගයේ අභියෝගතා පරික්ෂණයට වැඩි ලකුණු ලබාගැනිමට ඔබත් අදම අපේ  චැනල් එක සබ්ක්‍රයිබ් කරන්න