Teaching Exam General Knowledge Online Model Exam



උපදෙස්
* ඔබගේ  ඊමේල්  ලිපිනය නම  හා පළාත  පිළිතුරු ලිවිමට පෙර අනිවාර්යෙන් ඇතුළත් කරන්න
* මෙම ප්‍රශ්නපත්‍රය ප්‍රශ්න සාමාන්‍ය දැනුම ප්‍රශ්න 50 කින් සමන්විත වන  අතර සෑම ප්‍රශ්නයකටම පිළිතුරු 4 ක් දී ඇති අතර ඒ අතරින් වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න
* ප්‍රශ්නපත්‍රය සදහා  කාලය පැය එකක්  වන අතර  සියලුම ප්‍රශ්නවලට  පිලිතුරු සැපයිය යුතුය
* ප්‍රශ්න  සියල්ලටම  පිළිතුරු  දීමෙන්  අනතුරුව 50  වෙනි  ප්‍රශ්නයට   යටින්  ඇති  SUBMIT බොත්තම ඔබන්න
* SUBMIT බොත්තම එබිමෙන් පසුව පැමිණෙන තිරයේ View Score ලින්ක් එක එබ්ම මහින් මෙම පරික්ෂණයට ඔබ ලබාගත් ලකුණු ලබාගත හැකිය
*  IQLANKA  දිනපතා SMS සේවය මගින් සoවිධානය කරන මෙම විභාගෙයේ  වැඩිම ප්‍රථිපල ලබාගන්නා 250 දෙනකුගේ නම් අප වෙබ් අඩවියේ පළකරනු ලැබේ



Advertisement