How to find stolen or lost phone in sri lanka with Police


ජංගම දුරකථනයක් අස්ථානගතවූ විට හෝ සොරකම් කරන ලද විට පැමිණිලි ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ හැකි වෙබ් අඩවියක් ශ්‍රී ලකා පොලිසිය විසින් හදුන්වා දී තිබෙනවා  iNeed Service - Sri Lanka Police ලෙස නම් කරහැකි මෙම සේවාව www.ineed.police.lk  වෙබ් අඩවියට පිවිස  ලබාගැනිමට දැන් අවස්ථාව පවතිනවා 

එම වෙබ් අඩවියට පිවිසිමෙන් පසුව පහත පරිදි Sign Up වීමෙන් පසුව අස්ථානගතවූ විට හෝ සොරකම් කරන ලද ජගම දුරකතන පිළිඹදව පැමිනිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතිනවා 




උපුටාගැනිම ineed.police.lk වෙබ් අඩවිය 

Advertisement