How to Apply government nursing 2018 ?


අද ලිපියෙන් අද අපි කථා කරන්නේ 2018 වසර සදහා රජයේ හෙද පුහුණුව හා අනෙකුත් සෞඛය සේවාවන්ගේ පුහුණුව සදහා නිවරැදිව අයදුම්කරන ආකාරය පිළිබදවයි 2018 අගෝස්තු 31 වන දින පළවු ගැසට් පත්‍රයට අනුව හෙද නිළධාරි පාඨමාලාව ඇතුළුව අනෙකුත් පාඨමාලාවන් 12 ක් සදහා අයදුම්පත් කැදවා තිබෙනවා මෙවර එහි විශේෂත්වය වන්නේ සියලුම අයදුම් කිරිම් අන්තර් ජාලය හරහා පමණක් සිදුකළ යුතුවීමයි

අයදුම්පත් කැදවා තිබෙන පාඨමාලාවන්
උපුටාගැනිම -ගැසට් පත්‍රය

මෙම පාඨාමාලාවන් සදහා බදවා ගැනිමේ සුදුකම් පහත පරිදි ගැසට් පත්‍රයේ දක්වා තිබුණා
මෙම පාඨමාලාවන්ට ඔන්ලයින් අයදුම් කිරිම පිළිබදව සියලු උපදෙස් ගැසට් පත්‍රයේම දක්වා තිබෙනවා මේ සදහා අයදුම් කිරිමට අන්තර්ජාලය සහිත ඩෙස්ටොප් හෝ ලැප්ටොප් පරිඝනකයක් භාවතා කිරිම වඩාත් ප්‍රායෝගික වනවා එමෙන්ම ඔන්ලයින් අයදුම්පත පිරිවීමට පෙර ගැසට් පත්‍රය හොදින් කියවා බැලීම වඩාත් වැදගත්වනවා සතියේ වැඩකරන වේලාවන් වලදි අයදුම්පත් පිරවීමේදි යම් ගැටලුවක්   මතුවුවහොත් නිරාකරණය කරගත හැකි  දුරකථන අoකයක් පිළිබදවත් ගැසට් පත්‍රයේ දක්වා තිබෙනවා ඔන් ලයින් අයදුපත පිරවිමෙන් පසු ප්‍රින්ට් අවුට් ලබාගැනිම හා නිසි ලෙස බාර්කෝඩ් ඇලවීමත් වැදගත්වනවා මේ පිලිබද සියලු තොරතුරු ඇතුලත් ගැසට්පත්‍රය පහතින් දක්වා තිබෙනවා 



Advertisement