How to Apply Viddiya Pita after Advanced Level Examination


wfmdi Wiia fm< m%;sM, fï jkúg meñK ;sfí fndfyda fokd Wiia fm<ska miqj cd;sl wOHdmk úoHdmSGj,g whÿï lsÍug n,dfmdfrd;a;=fjka isák ksid úoHdmSGj,g isiqka nojd.kakd wdldrh ms<snoj fuu ,smsfhka idlÉpd flf¾ wjika jrg úoHdmSGj,g isiqka nojd .eksug wod,j .eiÜ m;%h 2016-09-09 osk m,lr ;snq w;r 2014 j¾Ifha mej;s Wiia fm< m%ÓM, mdol lr.ksñka isiqka nojd .eksu isÿlrkq ,eìh fuu ,smsh wjidkfha tu .eiÜ m;%h m,lr ;sfnk w;r tu.ska fuh ms<snoj jeäÿr úia;r ,nd.; yelsfõ

úoHdmSGj, meje;afjk úúO mdGud,d yd tajd mej;afjk úoHdmSG



ඒ ඒ පාඨමාලවට 2016 ගැසට් පත්‍රයට අනුව ඉල්ලා තිබු සුදුසුකම් මොනවාද
විද්‍යාපීඨවලට ඇතුළත් වීමේ මූලික සුදුසුකම් හා පාඨමාලවට අවශ්‍ය සුදුසුකම ගැසට් පත්‍රයේ 3 හා 4 වන කොටස්වල පළකර තිබුණි

පාඨමාලා කාලය කොපමණද ? අවුරුදු 3 කි

විද්‍යාපීඨවලට තෝරා ගැනිමේ පදනම් මොනවාද ?
දිස්ත්‍රික්ක පදනම හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පදනම ( ගැසට් පත්‍රයේ 6 කොටස බලන්න )

පාඨමාලා කාලය තුළ නේවාසික පහසුකම් හා ශිෂ්‍යාධාර හිමිවේද ?
හිම්වේ ( ගැසට් පත්‍රයේ 9 කොටස බලන්න )

අතර මගදි පාඨමාලාවලින් ඉවත් වීමේදි හා පාඨමාලාවෙන් පසුව රජයට සේවය නොකිරීමේදි මුදලක් ගෙවිමට සිදුවේද ?
ගෙවිමට සිදුවේ ( ගැසට් පත්‍රයේ 9 කොටස බලන්න )



මෙම ලිපියෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බදවා ගැනිම පිළිබදව ඔබට හොද අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතම් ඔබට මතුවන ගැටලු පහතින් කමෙන්ට් කරන්න 


___________________________________________________________________________