Teaching Exam
බස්නාහිර පළාත් ගුරු විභාගය -Western Province Teaching Exam 2023
ගුරු විභාග සදහා සාමාන්‍ය දැනුම ප්‍රශ්න එකතුව
1 ශ්‍රි ලංකාව ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ?
2 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කෙටි දුරකථන අංකය
3 නිදහස් ශ්‍රි ලංකාවේ පළමු අධ්‍යාපන ඇමතිවරයා ?
4 ශ්‍රි ලංකාවේ පළමු මහා විද්‍යාලය කුමක්ද ?
5 හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා කුමන ජාතිකයෙක්ද ?
6 13 වසරක අඛණ්ඩව අධ්‍යාපන වැඩසටහන යටතේ හදුන්වාදුන් වෘත්තීය විෂයන් ගණන
7 දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ කොහෙද ?
8 බස්නාහිර පළාත සංකේතවත් කරන පුෂ්පය ?
9 ගුරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භවූ වසර කුමක්ද ?
10 පාසලේ එදිනෙදා සිදුවන වැදගත් සිදුවීම් වාර්තා කරන පොත
11 ගුරුවරයෙකුට ලබාගත හැකි අනියම් නිවාඩු ගණන
12 වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණන
13 ගුරුවරයෙකු 3 වන ශ්‍රේණියේ සිට 2 වන ශ්‍රේණියට පත්වීම සදහා සම්පූර්ණ කලයුතු මොඩියුල ගණන
14 ශ්‍රි ලංකාවේ අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාව
15 එක්සත් ජාතින්ගේ විශ්වවිද්‍යාලය පිහිටා ඇති රට
16 උපාධිය හා සමාන වන NVQ මට්ටම
17 ශ්‍රි ලංකාවේ පළමු විදුහල්පතිනිය වන්නේ ?
18 ශ්‍රී ලංකාවේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල ගණන ?
19 ශ්‍රි ලංකාවේ පිහිටවන ලද පළමු විශ්වවිද්‍යාලය ?
20 ජාත්‍යන්තර සාක්ෂරතා දිනය
21 තාක්ෂණ විෂය ධාරාවේ අනිවාර්ය විෂයය
22 බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා
23 ශ්‍රි ලංකාවේ වැඩිපුරම ඇති පාසල් වර්ගය
24 ශ්‍රි ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශිය මධ්‍යස්ථාන ගණන
25 2021 වසරේදි ශ්‍රි ලංකාවේ පිහිටවන ලද 17 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලය ?
26 මනෝ විශ්ලේෂණවාදී න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවේ ?
27 ශිෂ්‍යයත්ව විභාගය ආරම්භ කරන ලද වසර
28 SEQI දර්ශකයෙන් මනිනු ලබන්නේ
29 UNESCO සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ
30 ‘සුජාත දියණි‘ කොරියානු ශිෂ්‍යත්වය පිරිනමනු ලබන්නේ උසස්පෙළ කුමන විෂය ධාරාව සදහාද ?
31 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට පවත්වන ලද්දේ
32 ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂනයේ පියා ලෙස සැලකෙන්නේ
33 ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණ විද්‍යා පීඨය ආරම්භ කල විශ්ව විද්‍යාලය
34 ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලය පිහිටා ඇති රට
35 පැරිස් පාසල් ආරම්භ කරනු ලැබුවේ
36 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම අධ්‍යාපන ඇමතිවරයා
Advertisement
37 චෙස් ක්‍රීඩාව ආරම්භවුන රට
38 උසස් පෙළ විෂය සංඛ්‍යාව 4 සිට 3 දක්වා අඩු කලේ කිනම් වසරේද?
39 ශ්‍රී ලංකාව බෙදා ඇති අධ්‍යාපන දිස්ත්‍රික්ක සංඛ්‍යාව ?
40 "ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන පනත නීතිගත කල වසර කුමක්ද ?
41 නිල බලයෙන් පාසල් සංවර්ධන සමිතියක සභාපති වන්නේ
42 සිසුන් 500 වැඩි පාසල්වල සුලු මුදල් ලෙස විදුහල්පති සතුව තබාගත හැකි උපරිම මුදල
43 පාසල් සංවර්ධන සමිතියේ සාමාජික ගාස්තු ලෙස අයකර හැකි උපරිම මුදල
44 ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යාපීඨ ගණන
45 පාසල් නිල ඇදුම් ලබාදීම ආරම්භ කරනලද වසර ?
46 සමුපකාර විද්‍යාලය පිහිටා ඇත්තේ කොහෙද ?
47 පළාත් සභාවක සිටින ජානාධිපතිගේ නියෝජිතයා
48 පළාත් සේවයේ සිටින ගුරුවරයෙකුගේ පෞද්ගලික ලිපි ගොනුව ඇත්තේ
49 සේවා ව්‍යවස්ථාවට අනුව උපාධිධාරීයෙක් ලෙස ගුරුසේවයට එක්වෙන අයකුට පත්වීම ස්ථර කිරිමට සේවය කලයුතු කාලය
50 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව ගුරුවරයෙකු සම්පූර්ණ කලයුතු දෙමළ පාඨමාලාවේ කාලය
පිළිතුරු -පහත වීඩියෝවෙන්