Download Central Province Teaching Exam Application 2023 PDF

 

මධ්යම පළාත් සභාව යටතේ පාලනයවන පාසල්වල පවතින අ.පො.ස ( උසස් පෙළ) ගණිතය ,විද්යාව,තාක්ෂණ වේදය,විදේශ භාෂා හා විදේශ අධ්යාපනයන විෂයන්වල පුරප්පාඩු සදහා උපාධිධාරීන් බදවා ගැනිම 2023 සදහා අයදුම්පත් කැදවා තිබෙනවා


   මධ්‍යම පළාත් ගුරු විභාගය 2023 අයදුම්පත්‍රය (PDF) පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැක 
The Central Province Teaching  Exam 2023 application PDF form can be downloaded from the link below