Western Province Teaching Exam 2023 -Online Application


 බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැදවා තිබෙනවා එක් එක් විෂයන් යටතේ පවතින පුරප්පාඩු  ලේඛනය පහතින් දක්වා තිබෙනවා 

Western Province Teaching Exam 2023

Western Province Teaching Exam 2023

Western Province Teaching Exam 2023

Western Province Teaching Exam 2023

Western Province Teaching Exam 2023

Western Province Teaching Exam 2023

Western Province Teaching Exam 2023

ගැසට් පත්‍රයේ සදහන් පරිදි  බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා බදවා ගැනිමේ විභාගය පහත විෂයන්ගෙන් සමන්විත වෙනවා 

බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා
Advertisement 
ගුරු විභාගය සදහා සාමාන්‍ය දැනිම කරුණු දිනපතාම ලබාගන්න 




මෙම විභාගයට අයදුම් කිරිම ඔන්ලයින් ක්‍රමයට සිදු කළයුතු අතර ඒ සදහා බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියයට පතතින් දක්වා   ලින්ක් එක ඔස්සේ පිවිසිය හැක අයදුම් පත් භාරගන්නා අවසන් දිනය 2023-08-25