සංවර් ධන නිළධාරින් ගුරු සේවයට බදවා ගැනිමේ විභාගය -සාමාන්‍ය දැනීම

 


(26)13 වසරක අඛන්ඩ අධ්‍යාපනය වැඩසටහන සදහා ආධාර ලබාදෙන රට?ෆින්ලන්තය

(27) 2022 ඔක්තෝම්බර් 01 ලෝක ළමා දිනයේ තේමාව-සිනහා දකින අපේ ලොවක් 

28)2022 webometrics වර්ගිකරණයට අනුව ශ්‍රී ලංකාවේ හොදම විශ්වව්ද්‍යාලය?කොළඹ විශ්වව්ද්‍යාලය

29)නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ඇමති ?ඒ ඊ නුගවෙල 

30) පළාත් අධ්‍යාපන සේවයේ අවසන් බළධාරියා කවුද ?පළාත් රාජය සේවා කොම්සන් සහාව

31) තාක්ෂණවේදය විෂය ධාරාව සදහා අනිවාර්‍ය විෂය කුමක්ද ?තාක්ෂණය සඳහා විද්‍යාව

(32)පළාත්සභා අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භ වුයේ කවදා සිටද?1988

(33)පාසලේ සිදුවන වැදගත් සිදුවීම් ලියා තබන පොත හැදින්වෙන නම ?ලොග් සටහන් පොත

(34)ස්වභාෂා අධ්‍යාපනය ශ්‍රි ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ ?S.W.R.D බණ්ඩාරනායක

(35)ශ්‍රී ලංකාවේ පළමු විදුහල්පතිනිය බවට පත්වූයේ ?අනුලා මැණිකේ උදලාගම 

(36)ආසියාවේ අඩුම සාක්ෂරතාව ඇති රට වන්නේ ?ඇෆ්ගනිස්ථානය

(37)ශ්‍රි ලංකාවේ ඇති අධ්‍යාපන කලාප ගණන ?කලාප 98

(38)මෙරට පාසල් දරුවන්ට නොමිලේ  පාසල් පෙළ පොත්  ලබාදීම ආරම්භ වූ වසර ?1981

(39)ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය ?මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය

(40) පොද්ගලික පාසල් ලියාපදිංචි කරන ආයතනය ?ආයෝජන මණ්ඩලය

(41) පාසලක් විවෘත කරන්නා බන්ධනාගාරයක් වසා දමයි යනුවෙන් පැවසුවේ ?මහත්මා ගාන්ධි

(42) 2022 වසර වනවිට ශ්‍රී ලංකාවේ ඇති ජාතික විශ්වවිද්‍යාල ගණන? 17 

(43)උපාධිය හා සමවන NVQ මට්ටම ? 7 

(44)පාසල් සංවර්ධන සමිතියේ සභාපතිවරයා වන්නේ ?විදුහල්පති 

(45)ගුරුවරයෙකුට ලබාගත හැකි  අනියම් නිවාඩු ගණන ?21

(46)සජිවි දරු උපතකින් පසුව ගුරුවරියකට හිම් වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ගණන? 84

(47) ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයයි -නෙල්සන් මැන්ඩෙලා

(48) දකුණු ආසියාවවේ  ගුරු සංවර්ධන මධ්යස්ථානය පිහිටී රට කුමක්ද? ශ්‍රි ලංකාව

(49)පළාත් රාජ්‍ය සේවයේ නියුතු ගුරුවරයෙකුගේ පෞද්ගලික ලිපි ගොනුව තබා තිබෙන්නේ ?කලාප අධ්‍යාපන කාර්යාලයේ

(50)ගුරු සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ දී  බදවා ගන්නා ශ්‍රේණිය -ගුරු සේවයේ 3 වන පන්තියේ I (අ) ශ්‍රේණිය

Advertisement