Excel Tips and Tricks for Employees Online Workshop- ඔපිස් එකේ අමාරුවෙන් කරපු Excel වැඩ පහසුවෙන් කරමු !
වර්තමානයේ කාර්යාලයක සේවය කිරීමේදි බොහොමයක් කටයුතු සුදු කිරිමට Microsoft Excel මෘදුකාංගය යොදාගනු ලබයි .බොහොමයක් දෙනා විවිධ පාඨමාලාවන් මගින් Microsoft Excel මෘදුකාංගය ඉගෙනගෙන තිබුණද එය ප්‍රායෝගිකව භාවිතා කිරිමේදි අවස්ථාවට වඩාත් ගැලපෙන සේ භාවිතා කිරිමට නොදත්කම නිසා ඉතා පහසුවෙන් Excel මගින් සිදු කරගැනිමට හැකියාව ඇති කාර්යය සදහා අනවශ්‍ය කාලයක් හා වෙහෙසක් දරනු ලබයි .
එක්තරා කාර්යාලයක සේවකයන් 2000 කට ආසන්න ප්‍රමාණයක සම්පූර්ණ නම් Excel Sheet එකක සදහන්ව තිබුණි ආයතනයේ අවශ්‍යතාවක් සදහා එම නම් මුල් අකූරු සහ වාසගම යන කොටස් වලින් පමණක් දැක්වීමට අවශය විය මෙම අවස්ථාවට ඔබ මුහුණ දුන්නේ නම් ඔබ මෙය සිදුකරන ආකාරය මදක් කල්පනා කර බලන්න පහත වීඩියෝවෙන් එය වඩාත් පහසුවෙන් සිදුකර ගන්නා ආකරය දැක්වේ.
මේ ආකාරයේන් කාර්යාලය කටයුතු ඉතා පහසුවෙන් සිදුකරගත හැකි Excel ක්‍රමවේදයන් සාකච්ඡා කරන online වැඩසටහනක් ඉදිරියේදි පැවත්වීමට www.iqlanka.com වෙබ් අඩවිය සැලසුම් කර තිබේ Microsoft Excel පිළිබදව මූලික දැනුම ඇති ඔබත් ඉදිරියේදි පැවැත්වෙන මෙම වැඩසටහන හා සම්බන්ධවීමට කැමති නම් පහත ෆෝරමය පුරවා ලියාපදිංචි වන්න