Excel Tips and Tricks for Employees Online Workshop- ඔපිස් එකේ අමාරුවෙන් කරපු Excel වැඩ පහසුවෙන් කරමු !

 


වර්තමානයේ කාර්යාලයක සේවය කිරීමේදි බොහොමයක් කටයුතු සුදු කිරිමට Microsoft Excel මෘදුකාංගය යොදාගනු ලබයි .බොහොමයක් දෙනා විවිධ පාඨමාලාවන් මගින් Microsoft Excel මෘදුකාංගය ඉගෙනගෙන තිබුණද එය ප්‍රායෝගිකව භාවිතා කිරිමේදි අවස්ථාවට වඩාත් ගැලපෙන සේ භාවිතා කිරිමට නොදත්කම නිසා ඉතා පහසුවෙන් Excel  මගින් සිදු කරගැනිමට හැකියාව ඇති කාර්යය සදහා අනවශ්‍ය කාලයක් හා වෙහෙසක්  දරනු ලබයි .

එක්තරා කාර්යාලයක සේවකයන් 2000 කට ආසන්න ප්‍රමාණයක සම්පූර්ණ නම්  Excel Sheet එකක සදහන්ව තිබුණි ආයතනයේ   අවශ්‍යතාවක් සදහා එම නම් මුල් අකූරු සහ වාසගම යන කොටස් වලින් පමණක් දැක්වීමට අවශය විය මෙම අවස්ථාවට ඔබ මුහුණ දුන්නේ නම් ඔබ මෙය සිදුකරන ආකාරය මදක් කල්පනා කර බලන්න පහත වීඩියෝවෙන් එය වඩාත් පහසුවෙන් සිදුකර ගන්නා ආකරය දැක්වේ.



මේ ආකාරයේන් කාර්යාලය කටයුතු ඉතා පහසුවෙන් සිදුකරගත හැකි Excel ක්‍රමවේදයන් සාකච්ඡා කරන  online වැඩසටහනක්  ඉදිරියේදි පැවත්වීමට  www.iqlanka.com වෙබ් අඩවිය සැලසුම් කර තිබේ Microsoft Excel පිළිබදව මූලික දැනුම ඇති ඔබත්  ඉදිරියේදි පැවැත්වෙන මෙම  වැඩසටහන හා සම්බන්ධවීමට කැමති නම් පහත  ෆෝරමය පුරවා ලියාපදිංචි වන්න