BOC management trainee past papers Discussion + වීඩියෝව සහිතයි

 


ලංකා බැංකු තනතුරු සදහා බදවා ගැනිමේ ප්‍රවේශ විභාගවලදි අසන ලද සාමාන්‍ය දැනීම ප්‍රශ්න   ඇසුරෙන් සකස් කරන ලද ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් පතතින් දක්වා තිබෙනවා. සාමාන්‍ය දැනීම ප්‍රශ්න 30 ක් මෙහි අන්තර්ගත වන අතර ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලබාදිමෙන් පසුව පහතින්ම ඇති Submit බොත්තම යෙදිම තුළින් ඔබගේ ලකුණු හා නිවැරදි පිලිතුරු ලබාගැනීමේ හැකියාවා පවතිනවා






2017 වසරේ පැවති ලoකා බැoකුවේ කළමනාකරණ අහ්‍යාසලාහි විභාගයට වැඩිම සාමාන්‍ය දැනීම ප්‍රශ්න ප්‍රමාණයක් සැපයු IQLANKA SMS සේවාව ඔබත් දැන්ම Active කරගන්න 
   Advertisement

                                                      
සිම්පත සහිත දුරකථනයක් භාවිතා කරන ඔබට පහතින් එම සේවාව ක්‍රියාත්මක කරගැනිමටද හැකිය දුරකථන ජාලයට අදාල ලින්ක් එක ක්ලික් කිරිමෙන් පසුව සේවාව සක්‍රීය කරගැනිමට  යැවිය යුතු  SMS එක ඔබගේ දුරකථනයේ දිස්වනු ඇත එම මැසේජ් එක ඔබ විසින් Send බොත්තම ඔබා සෙන්ට් කිරිමෙන් සේවාව ක්‍රියාත්මක කරගත හැක



ලංකා බැංකු අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර විභාගය සදහා සූදානම් වන ඔබට වැදගත්වන  සාමාන්‍ය දැනීම ලිපි එකතුවක්