Graduate Teacher - Interview Name List


දිවයිනේ ජාතික පාසල් වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන් යටතේ බදවාගත් උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු  සේවයට බදවා ගැනීම සදහා පැවති විභාගයේ ප්‍රථිඵල මත සම්මුඛ පරියේෂණ සදහා කැදවන අයගේ නාම ලේඛණය අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියේ පළකර තිබෙනවා පහත ලින්ක් එකෙන් එම වෙබ් අඩවියට පිවිසිය හැකියි 




Advertisement