Download sliate application form 2019

sliate application form 2019
                                                                  HND 2019 Application
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය  (SLIATE) මගින් පවත්වන උසස් ජාතික ඩ්ප්ලෝමා පාඨමාලා සදහා 2019 වසර සදහා අයදුම්පත් කැදවා තිබෙනවා.2018 වසරේ හෝ ඊට පෙර උසස් පෙළ විභාගයට මුහුණ දුන් ඔබට පහතින් දක්වා ඇති  උසස් ජාතික ඩ්ප්ලෝමා  පාඨමාලා සදහා 2019 පෙබරවාරි 15 දක්වා අයදුම්පත් යොමු කළහැකි බව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියේ සදහන් කර  තිබෙනවා 
අයදුම්පත් කැදවා තිබෙන පාඨමාලා 

  1. Higher National Diploma in Accountancy – (HNDA)
  2. Higher National Diploma in Building Services Engineering
  3. (HNDBSE)
  4. Higher National Diploma in Business Administration – (HNDBA)
  5. Higher National Diploma in Business Finance – (HNDBF)
  6. Higher National Diploma in Consumer Sciences and Product Technology – (HNDCSPT)
  7. Higher National Diploma in Engineering (HNDE - Civil)
  8. Higher National Diploma in Engineering (HNDE - Electrical & Electronic)
  9. Higher National Diploma in Engineering (HNDE - Mechanical)
  10. Higher National Diploma in English (HND in English)
  11. Higher National Diploma in Food Technology (HNDFT)
  12. Higher National Diploma in Information Technology (HNDIT)
  13. Higher National Diploma in Management (HNDM)
  14. Higher National Diploma in Project Management (HNDPM)
  15. Higher National Diploma in Quantity Surveying (HNDQS)
  16. Higher National Diploma in Technology Agriculture - (HNDT- Agriculture)
  17. Higher National Diploma in Tourism & Hospitality Management – (HNDTHM)
අයදුම්පත් කැදවීම සදහා නිකුත් කර ඇති   නිවේදනයට අනුව සියලුම පාඨමාලා ඉoග්‍රිසි මාධ්‍යයෙන් පමණක් පැවත්වෙන අතර සමහර පාඨමාලා පූර්ණ කාලින හා අර්ධකාලින ලෙස පැවත්වෙනවා දැනට රැකියාවක හෝ ව්‍යාපාරයක නිරතවෙන පූර්ණ කාලින පාඨමාලා සදහා සහභාගි වීමට නොහැකි ඔබට සති අන්තයේ පැවැත්වෙන අර්ධකාලින පාඨමාලා සදහා අයදුම් කිරිමේ අවස්ථාව පවතිනවා දිවයින පුරා පිහිටා ඇති උසස් අධ්‍යාපන ආයතන්යේ මධ්‍යස්ථාන 19 කදි මෙම පාඨමාලා හැදෑරිමේ අවස්ථාව පවතිනවා එක් එක් පාඨමාලාව පැවැත්වෙන ආයතන හා ඒවාට අයදුම් කිරිමට පැවතිය යුතු සුදුසුකම් පිලිබඳ සියලු තොරතුරු අයදුම්පත් කැදවිමේ නිවේදනයේ දක්වා තිබෙනවා පහත ලින්ක් එක මගින් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් මේ පිළිබද වැඩ් විස්තර හා අයදුම්පත ලබාගත හැකියි. 


Advertisement