Development Officers Teaching Exam Questions and Answers

 


උපාධිධාරී සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවා ගැනිමේ තරග විභාගය

සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 

(1)ශ්‍රී ලංකා මූලික අධ්‍යාපන ආයතනය (NIFS)පිහිටා ඇත්තේ කොහේද ?හන්තාන

(2)ශ්‍රී ලoකාවේ වැඩිපුරම පිහිටා ඇති පාසල් වර්ගය වන්නේ ?Type 3

(3)ලංකාවේ ඇති අධ්‍යාපන කලාප ගණන 98 කි ලංකාවේ වැඩිම අධ්‍යාපන කලාප ගණනක් පිහිටා ඇති පළාත වන්නේ?නැගෙනහිර

(4)ශ්‍රී ලංකාවේ වැඩිම ජාතික පාසල් ප්‍රමාණයක් පිහිටා ඇති දිස්ත්‍රික්කය වන්නේ ?කොළඹ

(5)ලෝකයේ හොදම ගුරුවරයාට හිමි 2021 Global Teacher Prize සම්මානය දිනාගත්තේ ?)ලෝකයේ හොදම ගුරුවරයාට හිමි 2021 Global Teacher Prize සම්මානය දිනාගත්තේ? Keishia Thorpe

(6)12 වැනි ශ්‍රේණියේ දී පවත්වනු ලබන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය GIT මාර්ගගත ක්‍රමය (Online) ක්‍රමය යටතේ පැවැත්වීම ආරම්භ කල වසර?2018

(7)2021 වර්ෂය වන විට එක් පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව ?35

(8)විශ්වෝදා සපිරි ජාතික පාසල පිහිටා ඇති දිස්ත්‍රික්කය-කුරුණෑගල

(9)ලෝකය වෙනස්කරන බලවත්ම ආයුධය  අධ්‍යාපනයයි ලෙස පැවසුවේ කවුද ?නෙල්සන් මැන්ඩලා

(10)දකුණු ආසියාවේ වැඩිම සාක්ෂරතාව හිමි රට?මාලදිවයින

(11)වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණන ?210

(12)දකුණු ආසියාවේ නිළ අනාගාමික රාජ්‍ය?ඉන්දියාව

(13)ශ්‍රි ලංකාවේ පළවු මුල්ම නවකතාව වූ මීනා රචනා කරන ලද්දේ ?සයිමන් ද සිල්වා

(14)ෆේස්බුක් සමාජ ජාලයේ ගිණුමක් විවෘත කල හැකි අවම වයස වනුයේ?අවුරුදු 13

(15) 13 වසරක අඛන්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ හදුන්වා දී ඇති වෘත්තිය විෂයන් ගණන?26 කි

(16) ලංකාවේ  බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන ලද පාසල වන්නේ?මාතලේ ක්‍රිස්තුදේව විදුහල

(17) ලොව හොදම අද්‍යාපනය පවතින ෆින්ලන්තයේ අගනුවර වන්නේ?හෙල්සින්කි

(18)ශ්‍රි ලංකාවේ පළමු ජාතික පාසල වන්නේ?ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

(19)2022 වසරේ ගුරු දින තේමාව?අධ්‍යාපනයේ පරිවර්තනය ආරම්භ වන්නේ ගුරුවරුන්ගෙනි

(20) ශ්‍රි ලංකාවේ අනිවාර්‍ය අධ්‍යාපන වයස් සීමාව-අවුරුදු 5-16

(21)UNESCO සවිධානයෙන් ඉවත් වුන රටක් වන්නේ?එක්සත් ජනපදය

(22)ලෝක සාක්ෂරතා දිනය යෙදි ඇත්තේ?සැප්තැම්බර් 8

(23)ශ්‍රි ලංකාවේ ප්‍රථම cloud-based Smart පන්තිකාමරය ආරම්භ කල පාසල?ජයවර්ධනපුර පිරිම් පාසල

(24)විශේෂ අධ්‍යාපනය සදහා  පිහිටවා  ඇති විද්‍යාපීඨය වන්නේ ? හාපිටිගම

(25) නොමිලේ පාසල් නිළ ඇදුම් බෙදාදීම ආරම්භ කල වසර වන්නේ ?1993

දෙවන  කොටස 

Advertisement