General Knowledge
සාමාන්‍ය දැනිම එකතුව 11 - General Knowledge Questions and Answers
- QR කේතය සහිතව ශ්‍රී ලංකාවේ නිකුත් කළ පළමු මුද්දරය - රුපියල් 25
- මහාගත්කරු ලෙව් තෝල්ස්තෝයි කුමන ජාතිකයෙක්ද? රුසියානු
- ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ගංගා ගණන - 103
- පරිසර හානි පිළිබඳව දැනුම් දීමට ඇති කෙටි දුරකථන අංකය - 1997
- ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය - ඇඩ්ලින් මොලමුරේ
- ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව - ස්වාධීන රූපවාහිනිය
- ශ්‍රී ලාංකිකයෙකුට පිදෙන ඉහළම ගෞරව නාමය - ශ්‍රී ලංකාභිමාන්‍ය
- මෙරට උසම ස්ථානයක පිහිටා ඇති දුම්රිය ස්ථානය - පට්ටිපොළ
- සුප්‍රකට මොනාලිසා චිත්‍රයේ නිර්මාණකරු - ලියනාර්ඩෝ ඩාවින්චි
- රටවල් සඳහා ජාතික කොඩි නිර්මාණය කිරීමේදී වැඩිපුරම භාවිතා කර ඇති වර්ණය - රතු
- ගොඩබිමෙන් පමණක් වටවූ භූමි ප්‍රමාණයෙන් ලොව විශාලතම රට - කසකස්ථානය
- ආසියාවේ විශාලතම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ - චීනයේ බීජිං
- ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩූව - චීනය
- වැඩිහිටියෙකුගේ ශරීරයේ ඇති අස්ථි ගණන - 206
- පිටුපසටපියෑඹිය හැකි එකම පක්ෂියා - Hummingbirds
- පියාසර කළ හැකි එයාර් කාර් රථයක් මෑතකදී සාර්ථකව අත්හදා බැලූ රට - ස්ලොවැකියාව
- චීනය කොමියුනිස්ට් පක්ෂය බිහිකරන ලද වසර - 1921
- ශ්‍රී ලංකාවේ ප්‍රථම විභාග කොමසාරිස්වරයා - එල්.එල්.කේ.ගුණතුංග මහතා
- 1817 දී ලොව පුරා පැතිර ගිය වසංගතය - කොළරාව
- මහාවංශය ජර්මන් භාෂාවට පරිවර්ථනය කරන ලද්දේ - විලියම් ගයිගර්
- මල්ගුඩි දවස කෘතිය රචනා කරන ලද්දේ - ආර් කේ නාරායන්
- අප්‍රිකාවේ ගාන්ධි ලෙස හැඳින්වෙන්නේ - මාර්ටින් ලූතර් කිං
- චීනයේ භාවිතා කරන මුදල් ඒකකය - යුවාන්
- ශ්‍රී ලංකාවේ වැඩිම වායු දූෂණයක් ඇති නගරය - මහනුවර
- පන්සිය පනස් ජාතක පොත ලිවීමට පාදක වූ කෘතිය - පාලි ජාතකට්ඨ කතාව
- ශ්‍රී ලංකාවේ විශාලතම විල - බේරේ වැව
- ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය - SLS 693-1985
- හෙද ව්‍යාපාරයේ නිර්මාතෘවරිය - ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණිය
- රුධිරය කැටි ගැසීමට උපකාරී වන ව්ටමින් වර්ගය - කේ විටමින්
- 2021 ගෝලීය සාම දර්ශකයට අනුව ලොව සාමකාමීම රට - අයිස්ලන්තය