ගොවිජන සoවර්ධන දෙපාර්තුමේන්තුවේ රැකියා සදහා අයදුම්පත් -Department of Agrarian Development jobs

 ගොවිජන සoවර්ධන දෙපාර්තුමේන්තුවේ දියවයිනපුරා පවතින පුරප්පාඩු සදහා බදවා ගැනිමේ විස්තර ඇතුලත් ගැසට් නිවේදනය 2020-10-30 දින පලව තිබුනා ඒ අනුව සකස් කරන ලද අයදුම්පත් අපගේ නවතම ෆේස් බුක් සමුහයේ  දැන් පලකර තිබෙනවා පහත ලින්ක් එක මගින් අපගේ ෆේස් බුක් සමුහයට එක්වීමෙන්  ගැසට් පත්‍රය හා ඒ අනුව පිළියල කල අයදුම්පත් ලබාගත හැකියි