SLAS 2019 Exam Application Download ( Sri Lanka Administrative Service Exam 2019 )

Sri Lanka Administrative Service 2019

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියේ තනතුරුවලට බඳවා ගැනීමේ විවෘත  තරග විභාගය හා සිමිත තරග විභාගය සදහා උපාධ්දාරින්ගෙන් අයදුම්පත් කැදවා තිබෙනවා මේ පිළිබද විස්තර 2019-07-19 ගැසට් පත්‍රයේ පළකර තිබු අතර ඒ සදහා සකස් කල හැකි ආදර්ශ අයදුම්පත් පහතින් ඩවුන්ලෝඩ් කරගත හැකියි 

Applications have been called from the Graduates for the Open Competitive Examination and the Limited Competitive Examination for Recruitment to Grade III of Sri Lanka Administrative Service. Sample Application Form can be downloaded below