Teaching Exam Past Papers - Wayaba Teaching Exam Pass Paper 2019

Wayaba Teaching Exam Pass Papers

Teaching Exam General Knowledge  Pass Papers Questions 

01. ඕසෝන් ස්තරය සුරැකිමෙ සම්මුතිය කුමක්ද?. 1985 මොන්ට්රියල්
02 නැණසල අධ්යාපන මධ්යස්ථානය මුලින්ම පිහිටවූ නගරය- කතරගම කිරිවෙහෙරේදී 2005
03. ඩේව්ස් කුසලානය පිරිනමන්නෙ කුමන ක්රීඩාවකටද?. ටෙනිස්
04.අභ්යවකාශ මෙහෙයුම් මධ්යස්ථානය පිහිටවා 2018 වර්ෂය වන විට වසර කීයද?. 37
05. ප්රථම සිරකරූ පාසල පිහිටියේ කොහේද?. වටරැක
06.ලෝක පරිවර්තන දිනය?. .සැප්තැම්බර් 30
07.ආතර් ශ්රී ක්ලාක් මහතාට මෙරට පුරවැසි භාවය ලැබුනු වසර. 1975දී
08. දකුණු ආසියාවෙ ගුරු සංවර්දන මධ්යස්ථානය පිහිටී රට කුමක්ද? ලංකාවෙ
09. ලොව විශාලතම කරදිය විල කුමක්ද?. කැස්පියන් මුහුද
10. වෙරළ වොලිබෝල් කණ්ඩායමක ක්රීඩකයන් කීයද?. 2
11. වයඹ පලාතේ පලාත් පුෂ්පය කුමක්ද? ඇට්ටේරියා මල
12. ලොව ප්රථම වෙබ් අඩවිය කුමක්ද?.CERN
13. ලංකාවට සර්වජන චන්ද බලය ලැබුනු වසර කුමක්ද?.1931
14. ලංකාවෙ ප්රථම ජාතික පාසල කුමක්ද?. ගාල්ල රිච්මන්ඩ් විද්යාලය
15. දළදා වහන්සේ වැඩමවූයේ කිනම් රජ දවසද?. කිත්සිරිමෙවන් රජු දවසය
16.රුධිර වර්ගීකරණය සොයා ගත්තේ කවුද?. කාල් ලෑන්ඩ්ස්ටයිනර්
17.යුද්ධය හා සාමය යන කෘතිය කාගේ නිර්මාණයක්ද?. ලියෝ ටෝල්ස්ටෝයි
18.පානදුරා වාදය සිදු කලේ කවුද?. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
19. ලංකාවෙ නොමිලෙ පොත් බෙදා දීම ආරම්භ කල වසර කුමක්ද?.1980
20.නිදහස් ලංකාවෙ ප්රථම අධ්යාපනය ඇමති කවුද?. E.A.නුගවෙල
21.ලුණු වල රසායනික සූත්රය කුමක්ද? සෝඩියම් ක්ලෝරයිඩ්
22. පෘතුවියට ආසන්නතම ග්රහයා කුමක්ද?. සිකුරු ග්රහලොව
23. මහ බැංකුව පිහිටවූ වසර? 1950
24. පොලොන්නරු රාජධානියේ ප්රථම රජු කවුද?. 1 වන විජයබාහු රජු
25. ලංකාවේ ප්රථම ආණ්ඩුකාරවරයා කවුද?. ෆ්රෙඩ්රික් නෝර්ත්
26.දෙවන මුගලන් රජු තැනු වැවු මොනවාද?. නච්චදූව වැව
27.ලංකාවෙ විශාලතම වනෞද්යානය කුමක්ද?. විල්පත්තුව
28.අමාවතුර ලිවේ කවුද?. ගුරුළුගෝමි
29.වයඹ පලාත පීහිටවූ වසර කුමක්ද?. 1845
30.පෘතුවියේ සිට සදට ඇති දුර කොපමණද?. 384 400km
31 ලොව දීර්ඝතම හෝඩිය ඇති රට? කාම්බෝඩියාව


Advertisement