Sri Lanka Principal Exam Past Papers


Principal Exam Past Papers -General Knowledge 

(1) 2014 ඔක්තෝම්බර් මස ප්‍රකාශයට පත්කළ විදුහල්පති සේවා ව්‍යවස්ථාව බලාත්මක වන දිනය වන්නේ -2008-07-01 දින සිට
(2) ජාතික පාසලක විදුහල්පතිවරයෙක් පත්කිරිමේ බලය පැවරෙන්නේ --රාජ්‍ය සේවා කොම්ෂන් සභාව
(3) විදුහල්පති සේවයේ පන්තියට බදවා ගැනිමේ තරඟ විභාගයට පෙනි සිටිය හැකි උපරිම වයස අවුරුදු 50
(4) ව්දුහල්පතිවරයෙක් ඉටුකළ යුතු රාජකාරියක් නොවන්නේ (පිළිතුරු 4 අතරින් තෝරන්න )
සෞන්දර්‍යය ක්‍රියාකරකම් සදහා සිසුන් යොමු කිරිම
(5) 1989 ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ළමයා යන්නට අදාල වයස් සීමාව - අවුරුදු 18 කි
(6) --2018 සාමාන්‍ය පෙළ විභාගයට පෙනිසිටඅයඳුම්කරුවන් ප්‍රමාණය මිලියන කීයද
(7)සාමාන්‍ය පෙළ විභාගයේදි ඛාණ්ඩ විෂයන් ලෙස තෝරාගත හැකි විෂයන් 3 (දි තිබු පිළිතුරු අතරින් ) භූගෝල විද්‍යාව චිත්‍ර තොරතුරු තාක්ෂණය
(8)පහත පනත් ක්‍රියාත්මක වූ වකවානු අනුපිළිවලින් දක්වන්න
විද්‍යාපීඨ පනත
පිරිවෙන් පනත
ජාතික අධ්‍යාපන කොමිසම
ජාතික අධ්‍යාපන ආයතන පනත
(9)ලන්කාවේ වැඩිම පාසල් ප්‍රමාණයක් පවතින පාසල් වර්ගය වන්නේ --3 වර්ගය
(10) සුරක්ෂා රක්ෂණාවරණය යටතේ හදිසි අනතුරකදි ලැබෙන උපරිම හිමිකම් මුදල -100000
(11) අධ්‍යාපනය පිලිබද බ්ලුම්ගේ වර්ගීකරණයේ මුල්පියවර තුන වන්නේ -දැණුම භාවිතය අවබෝධය
(12)ලොව වෙනස් කරන ප්‍රභලම අවිය වන්නේ අධ්‍යාපනය ලෙස ප්‍රකාශ කලේ කවුද ? නෙල්සන් මැන්ඩලා
(13)-උතුරු හා දකුණු පළාත් වලට අයත් පරිපාලන දිස්ත්‍රික්ක ගණන 5 ක් හා 3 ක්
(14) 1904 දී නුවරඑළිය සිට රාගල තෙක් නිමවු උඩරට පටු දුම්රිය මග ඇරඹෙන්නේ නානුඔය සිට
(15 )පෘතුවියට වඩාත් සමාන ග්‍රහලෝකය වන්නේ --අගහරු
(16)--රැම්සා තෙත්බිම් නගර 18 අතරින් දකුණු ආසියාවට අයත් නගරය වන්නේ --කොළඹ
(17) මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධන කීයක් සිදුකර ඇත්ද 19
(18) 2018 නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරිම නිත්‍යානුකූල නොවන බව තිරනය කළ අධ්කරණයේ සිටි විනුසුරුවන් ගණන කීයද ? 7
(19 ) 2018 වසරේ G20 සමුළුව පැවතියේ කොහෙද ? බුවනෝස් අයර්ස්
(20) එක්සත් ජාතින්ගේ සවිධානයේ මහලේකම් ධූරයට පත්වු ආසියාතිකයා --යු තාන්ට්
(21)-2017/2018 Rule of law index දර්ශකයේ ඉහළම හා පහළම ස්ථාන හිමිකරගෙන සිටින රට වන්නේ --ඩෙන්මාකය හා වෙනිසියුලාව
(22) ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අනුශූරතාව දිනුවේ කවුද? Singapore
(23) 2018 වසර 70 සපිරෙන සම්මුතිය.මානව හිමිකම්
(24) 2018 ජපානයට බලපෑ සුළි කුණාටුව --ජෙබි
(25) මෑතකදි දිළිදුකම පිටුදැකිමට ගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය නිසා පැසසුම් ලැබු රට
(26) මධ්‍යතන යුගයේදි දේශ ගවේශනයට යොමුවු ජාතින් 2 - පෘතුගාල හා ස්පාඥ්ඥ
(27) 2018 වසරේදි වසර 200ක් සැමරු සටන වන්නේ - ඌව වෙල්ලස්ස සටනයි

(28) ගෝලීය උෂ්ණත්වය වැඩි වීමෙන් ඇති විය හැකි ඍජු ප්‍රතිඵලය නොවන්නේ?

අන්තර් ජාලය ඇසුරෙන් සකස් කරන ලදි 


Advertisement