උතුරු පළාතේ සමූපකාර සංවර්ධන නිළධාරි තනතුර සදහා අයදුම්පත්  කැදවා තිබෙනවා 

Advertisement 


ඉහත විභාගයට මුහුණ දීමට සූදානම්වන   ඔබට අවශ්‍ය සාමාන්‍ය දැනීම කරුණු දිනපතා SMS ලෙස ලබාගැනිමට IQLANKA සාමාන්‍ය දැනීම SMS සේවාව ඔබත් දැන්ම ක්‍රියාත්මක කරගන්න 


සිම්පත සහිත දුරකථනයක් භාවිතා කරන ඔබට පහතින් එම සේවාව ක්‍රියාත්මක කරගැනිමටද හැකිය දුරකථන ජාලයට අදාල ලින්ක් එක ක්ලික් කිරිමෙන් පසුව සේවාව සක්‍රීය කරගැනිමට යැවිය යුතු SMS එක ඔබගේ දුරකථනයේ දිස්වනු ඇත එම මැසේජ් එක ඔබ විසින් Send බොත්තම ඔබා සෙන්ට් කිරිමෙන් සේවාව ක්‍රියාත්මක කරගත හැක

පහත  ලින්ක් එකෙන් උතුරු පළාත් සභා   වෙබ් අඩවියට  පිවිස නිවේදනය හා ආදර්ශ  අයදුම්පත ලබාගත හැක